samsung chat 322 Phone eka kohomada ?

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    samsung chat 322
    Phone eka kohomada ?



    :dull::dull::dull:

    Samsung-Chat-322-dual-SIM-QWERTY-phone-2.jpg



    samsung chat 322 Dual sim phone eka use karana aya kauda, phone eka hodaida, gmail software user karanan puluwanda


    :confused::confused::confused:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    අපෝ එපා බන්, මේලෝ රහක් නැහැ, මම ඕක දැකලා තියෙනවා, ඩිස්ප්ලේ එක බලපන්කො පොඩි, මම ගත්තා Samsung c6712 star duos II එකක්, ඒක මැක්සා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    අපෝ එපා බන්, මේලෝ රහක් නැහැ, මම ඕක දැකලා තියෙනවා, ඩිස්ප්ලේ එක බලපන්කො පොඩි, මම ගත්තා Samsung c6712 star duos II එකක්, ඒක මැක්සා

    කීයක් උනාද බං... හොඳයිද? මමත් ගන්න හිතාගෙන ඉන්නේ..