Samsung Corby Help!

unknown-me

Member
May 12, 2011
3,052
239
0
මම මේක use කරනවා................
හොද...............................
battery life එක හොදයි........
camera එක අවුලක් නැහැ ගානේ හැටියට.....
sound හොදයි.........
price එක......

එක පාරටම ඔලුවට එන්නේ නැහැ.මතක් වෙන විදිහට කියන්නන්..

නරක..........................

මගේ display එක හැමතිස්සෙම වැඩ කරනවා............ඒ කියන්නේ phone එක use නොකරන වෙලාවට පවා display එක නිකම්ම වැඩ කරනවා...මේක software ලෙඩක් වෙන්න ඕන...මම හිතන විදිහට.

තව අවුලක් තියෙනවා photo contact හරියට වැඩ කරන්නේ නැහ..... මේක මම web එකේ බැලුව මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්......

සමහර වෙලාවට call එකක් ගන්න ගමන් keypad එක එහෙම ගන්න ගියොත් පොඩි වෙලාවක් යනවා...එක ඒ තරම්ම අවුලක් නැහැ..

තව මතක් වෙන විදහට කියන්නන්..............................

මේක අවුලක්ම.. නැහැ....මට මේ ලෙඩ ආවට තව කෙනෙකුට නැති වෙන්න පුළුවන්....ගන්නවනං warranty වැඩි තැනකින් ගන්න.
 
  • Like
Reactions: laiyarc

laiyarc

Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo

    Thnx machan, math ganna kiyala baluwe, echchara ganakuth nathi eke... machan FB ehema log wenakota awlak na neda? Oya podi podi case thibbata loku ewa mukuth na neda? man nokia thamai mechchara kal pawichchi kare, samsung pawichchi karalama na banz... :( Machan normally samsung made in koheda enne???
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    Thnx machan, math ganna kiyala baluwe, echchara ganakuth nathi eke... machan FB ehema log wenakota awlak na neda? Oya podi podi case thibbata loku ewa mukuth na neda? man nokia thamai mechchara kal pawichchi kare, samsung pawichchi karalama na banz... :( Machan normally samsung made in koheda enne???

    අඩේ..........මම fb යන්නේ නැහැනේ..... හැබයි corby එක හදල තියෙන්නේ social networking වලට තාමා ගොඩක්ම........:)

    ලොකු ලෙඩක් මට තම අවේ නැහැ....:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    13800ta kohenda ban gaththe? waranty thiyenawada?

    No95,ollcat mawatha,colombo 11 "Magestic celluler" 077 6633331 Ubata kiyanna machan man hama thanama awidda.... kohewath adu na.passe man giy oya shop ekata.ethana thambiyek hitiye.U ela machan. u witharai adu kale..... 13800 ta gaththe. ela ban phone eka :) cpmpany warrenty
     
    • Like
    Reactions: laiyarc

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    අඩේ..........මම fb යන්නේ නැහැනේ..... හැබයි corby එක හදල තියෙන්නේ social networking වලට තාමා ගොඩක්ම........:)

    ලොකු ලෙඩක් මට තම අවේ නැහැ....:)

    Ela machan thnx, uba kiwwa ewa tika mata hugak udaw una, man FB scene eka gana wena kenekgen ahala balannamko! thnx again!
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    No95,ollcat mawatha,colombo 11 "Magestic celluler" 077 6633331 Ubata kiyanna machan man hama thanama awidda.... kohewath adu na.passe man giy oya shop ekata.ethana thambiyek hitiye.U ela machan. u witharai adu kale..... 13800 ta gaththe. ela ban phone eka :) cpmpany warrenty

    Ela macahn thnx, man balannamko ethanin, machan me 4n eke FB yanakota ehema awlak na neda???
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    kisi aulak na machan. touching patta. loku display eka nisa pahadiliwa peenawa.baya nathuwa ganin! mage GF dan FB enne corby eken thama. gindara wage....:)

    Macahn colors ehema kohomada? Macahn meka made in koheda enne normally? FB elata wada karanawanam echcharai... thnx machan!