උබට වඩා දෙයක් කරනවා
Horen Apss danna pluwan apple walata. Vshare walin. Paid apss one tharam thiyenne free. Android Use karanawa nm Moto tamai best.![]()
ProCamera - Yoga Studio wenakan thiyenne paid apps vShare walin dapu. mage apps page 7k thiyenawa. Samsung1kta ohoma apss dammoth monawa weida
![]()
මගේ Samsung S5 එකේ දැනට apps 86ක් තියනෙවා. පොඩ්ඩක් වත් slow නෑ.
උබ android එකක් එක්ක compare කරනව නම් Samsung S series, Sony Z series වගේ phone එකක් එක්ක compare කරපන්. වෙන ලබ්බ වල් එක්ක compare කරන්නෙ නැතුව.



