Samsung flagship phone වල battery replace කරලා තියන අය පොඩ්ඩ ක් විස්තර කියමු බලන්න. Note 9 එකක් අවුරුද්දකට විතර කලින් display එකත් දැම්මා. දැන් battery එක case. හැබැයි performance තාම මට අවුලක් නැති නිසා battery එක දාලා තව කාළයක් අඳින්න බැලුවේ