Samsung Fridge Shit

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අද ගිහින් දම්රෝ එකෙන් fridge එකක් ගත්තා..
    samsung 216ලීටර් එකක්.. දම්රෝ එකෙන් ගත්තෙත් සර්විස් එක හොද හින්ද...
    Made in Thailand ekak...

    කොහොමහරි එක නෙවෙයි ප්‍රශ්නේ... පැය 5ක් විතර තියල දැන් ගැහුවා fridge එක..
    පට්ටම සද්දයක් එනවනේ පිටිපස්සෙන්... ඕන උනෙත් කම්ප්රෙසර් එක ගැස්සිලා ගැස්සිලා වගේ අමුතු සද්දයක් ඇවිල්ල...
    මේක first time හින්ද නොමල්ද?නැත්නම් මේකේ අවුලක්ද?

    මේ තියෙන්නේ පිටිපස්ස්සෙන් එන සද්දේ..
    oka ahenawa meter 10k wage ehata..

    https://drive.google.com/file/d/1-crxyMxDXaIcUtpw0nLhgzfKm0FkyvWO/view?usp=sharing
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    First time temp ekata enakan first 24hrs wage sound ekak enawa tikak wediyen.but ube nan nut burul sound ekakuth enawa fridge eka stable nedda?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    පැය 5 මදි අඩුම පැය 12 ක් වත් තියන්න ඔන , කම්ප්‍රෙසර් එක ඇතුලෙ තියෙන තෙල් ඔක්කොම අඩියට බහිනකන් ඉන්න ඔන, තෙල් එක්ක මොටරෙ වැඩ කරොත් මොටරෙ ගන්න දෙයක් නැ, ගැස්සිලා ස්ටාට් උනෙ මොටරෙයි ඉන් පුට් අවුට් පුට් කන්ඩෙන්සර් ලයින් වල තිබ්බ තෙල් නිසා

    මෙඩ් ඉන් තයිලඩ් ප්‍රඩක් කොලිටි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉන්වෙර්ටර් fridge එකක් නම් නොකඩවා වැඩ කිරීම නම් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දවසක් උනත් නවතින්නේ නැතිව වැඩ කරන්න පුළුවන් පලවෙනි පාරට දානකොට. අනික ගෙනල්ල දවස් බාගයක් වත් තියන්න ඕන සෙට්ල් වෙන්න ගේද්දී පෙරලා ගෙන නිසා
    සද්දේ මෙහෙම් නම් කියන්න අමාරුයි වැඩිද අඩුද කියලා..... පුරුදු හදන කෙනෙක්ට පොඩ්ඩක් පෙන්නන....
    දම්රෝ නිසා කොම්ප්ලන් කලත් ඉකමනට ඇවිත් බලයි. කොරෝනා නිසා පරක්කු උනොත් ඇරෙන්න
     
    • Like
    Reactions: ehseres

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    සුන්සොන් සද්ද ත්‍රෙඩ් ගොඩයි
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අරු තෙල් නාපු මොටරෙ එක්ක ස්ටාට් කරලා මොටරෙ කොයිල් පිස්ටන් එක කන්ඩෙන්සර් ලයින් නියමෙට ඇති ගැස්සිලා ඔන් උනෙ කිවුවෙ

    සද්දෙ අනුව පිස්ටන් එකෙ තෙල්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    ඉන්වෙටර් වල ස්ටැබිලයිසර් ciecuit එකක් එනවා 130 ටු 300v

    130V ට වඩා ඩ්‍රොප් වුණොත් වෙන්නැති එහෙනම්, කලාතුරකින් තමයි එන්නෙ සද්දෙ ඇහුණොත් ඕෆ් කරල දානව කරන්ට් එනකං
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    130V ට වඩා ඩ්‍රොප් වුණොත් වෙන්නැති එහෙනම්, කලාතුරකින් තමයි එන්නෙ සද්දෙ ඇහුණොත් ඕෆ් කරල දානව කරන්ට් එනකං

    පවර් එක ගැස්සෙනවා කියලා තෙරුනොත් ශනිකව ඔෆ් කරන්න, කොරියන් බ්‍රැන්ඩ් අවුල්, ජපන් එවගෙ පවර් ඩ්‍රොප් උනොත් ඩිලෙ ස්ටාට් එකක් තියෙනවා හිටාචි පැනසොනික් මිට්ශුබිශි එවගෙ
     
    • Wow
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    පවර් එක ගැස්සෙනවා කියලා තෙරුනොත් ශනිකව ඔෆ් කරන්න, කොරියන් බ්‍රැන්ඩ් අවුල්, ජපන් එවගෙ පවර් ඩ්‍රොප් උනොත් ඩිලෙ ස්ටාට් එකක් තියෙනවා හිටාචි පැනසොනික් මිට්ශුබිශි එවගෙ

    mඉට්සුබිශි ෆ්රිජ් තියෙනවා? kකොහෙද? කීයද?
     
    • Haha
    Reactions: Pythonmaster

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    mඉට්සුබිශි ෆ්රිජ් තියෙනවා? kකොහෙද? කීයද?

    මිට්ශුබිශි වල්ඩ් ටොප් ක්ලාස් ෆිජ් මිට්ශුබිශි හිටාචි ඉන්කොපරෙටඩ් , ඉස්සර ආබාන්ස් කරා පට්ට ගනන්,

    https://www.mitsubishielectric.com/en/products-solutions/home/index.page

    හිටාචි තයිලන්ඩ් එක සින්ගර් එකෙ තියෙනවා එත් මිට්ශුබිශි හිටචි එක කම්පැනිය
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    පැය 5 මදි අඩුම පැය 12 ක් වත් තියන්න ඔන , කම්ප්‍රෙසර් එක ඇතුලෙ තියෙන තෙල් ඔක්කොම අඩියට බහිනකන් ඉන්න ඔන, තෙල් එක්ක මොටරෙ වැඩ කරොත් මොටරෙ ගන්න දෙයක් නැ, ගැස්සිලා ස්ටාට් උනෙ මොටරෙයි ඉන් පුට් අවුට් පුට් කන්ඩෙන්සර් ලයින් වල තිබ්බ තෙල් නිසා

    මෙඩ් ඉන් තයිලඩ් ප්‍රඩක් කොලිටි

    machan genawe 6ta withara ..12.30ta wage thama gahuwe habai.. mulma para gassune naha.. man off kala sadde hinda.. ilaga para on karaddi thama gassila wage saddayak ekka on une.. dn ethkota dan aul gihinda machan meka?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Singer eke AC nam thiyenawa wage abans eke mokuth na

    කලින් කරා මිට්ශුබිශි ෆිජ් කොල්ලු පිටියෙ ශොරුම් එකෙ විතරයි තිබ්බෙ, ලන්කාවෙ මිනිස්සුන්ට පිනක් නැ මිට්ශුබිශි හිටාචි බොශ් ජෙනරල් ඉලෙක්ට්‍රික් එවා ගන්න
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Recommendation eke nan enne 24hrs genawata passe on karanna epa kiyala

    Man samsung website eke baluwa machan ... eke thiyenne paya 3k thibbath athi kiyalane?

    ඉන්වෙර්ටර් fridge එකක් නම් නොකඩවා වැඩ කිරීම නම් වෙන්න පුළුවන්. සමහර වෙලාවට දවසක් උනත් නවතින්නේ නැතිව වැඩ කරන්න පුළුවන් පලවෙනි පාරට දානකොට. අනික ගෙනල්ල දවස් බාගයක් වත් තියන්න ඕන සෙට්ල් වෙන්න ගේද්දී පෙරලා ගෙන නිසා
    සද්දේ මෙහෙම් නම් කියන්න අමාරුයි වැඩිද අඩුද කියලා..... පුරුදු හදන කෙනෙක්ට පොඩ්ඩක් පෙන්නන....
    දම්රෝ නිසා කොම්ප්ලන් කලත් ඉකමනට ඇවිත් බලයි. කොරෝනා නිසා පරක්කු උනොත් ඇරෙන්න

    peralal newei kelin genawe machan... dawasak withara gahala thiyala balannada?>