Samsung Fridge Shit

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,831
    113
    ලන්කාවෙ මිනිස්සුන්ට පිනක් නැ මිට්ශුබිශි හිටාචි බොශ් ජෙනරල් ඉලෙක්ට්‍රික් එවා ගන්න

    :sorry:

    මම ගාව Mitsubishi වල් කපන මැශිමක් තියෙනව (Used ගත්තේ)

    ඕකත් හොයල බලන්න ඕන
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    machan genawe 6ta withara ..12.30ta wage thama gahuwe habai.. mulma para gassune naha.. man off kala sadde hinda.. ilaga para on karaddi thama gassila wage saddayak ekka on une.. dn ethkota dan aul gihinda machan meka?

    අඩුම පැය 12ක් කියලා තියෙන්නෙ පැය 24 තමයි කියලා තියෙන්නෙ, ඔය සද්දෙ එන්නෙ පිස්ටන් එක වැඩ කරන්නෙ අවුලෙන් වගෙ, කම්ප්‍රෙසර් එක ඇතුලෙ තෙල් තියෙනවා ඇලවුනහාම එවා කොයිල් වල පිස්ටන් වල යන නිසයි එවා කම්ප්‍රෙසර් එකෙ අඩියට යනකන් තමයි පැය 24ක් ඉදලා දාන්න කියන්නෙ දැන් ඔන් කරානෙ
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    Meka nikanma hariyanne nadda machan ethakota? damro ekata kiyanna weida nathnam thawa tikak balannada? ubaata sured machan piston wlt gihin kyla.. man kelin genalla hariyatama paya 6k thiyala damme
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Meka nikanma hariyanne nadda machan ethakota? damro ekata kiyanna weida nathnam thawa tikak balannada? ubaata sured machan piston wlt gihin kyla.. man kelin genalla hariyatama paya 6k thiyala damme

    ගැස්සෙන කොට තෙල් හැමතැනම යනවනෙ, ඔවු ඔය ක්‍රින් ගාන සද්දෙ එනවා ගැස් ලොඩ් කරනකොට මොටරෙ ෆුල් ස්පිඩ් කරකවනවා ඉට පස්සෙ අඩ්ල් ආවහාම මොටරෙ කැරකෙන්නෙ හිමින් එතකොට ඔය සද්දෙ නැ,

    නමුත් උබෙ රෙකොඩින් එකෙ ක්‍රින් සද්දෙ අවුල් බර ක්‍රින් සද්දෙ එන්න ඔන, ෆ්‍රිජ් එකෙ පැත්තට අත තියලා බැලුවද හොදට රත් වෙනවද කියලා
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ගැස්සෙන කොට තෙල් හැමතැනම යනවනෙ, ඔවු ඔය ක්‍රින් ගාන සද්දෙ එනවා ගැස් ලොඩ් කරනකොට මොටරෙ ෆුල් ස්පිඩ් කරකවනවා ඉට පස්සෙ අඩ්ල් ආවහාම මොටරෙ කැරකෙන්නෙ හිමින් එතකොට ඔය සද්දෙ නැ,

    නමුත් උබෙ රෙකොඩින් එකෙ ක්‍රින් සද්දෙ අවුල් බර ක්‍රින් සද්දෙ එන්න ඔන, ෆ්‍රිජ් එකෙ පැත්තට අත තියලා බැලුවද හොදට රත් වෙනවද කියලා

    මෙහෙමයි මචන් මන දැන් ආයිත් ඔෆ් කරලා ඕන කල.. එතකොට මුලින්ම කම්ප්රෙසර් එක මුකුත්ම සද්දයක් නෑ .. ඉටපස්සේ හෙමිහිට මෝටර් එකක් ස්ටාට් වෙනවා වගේ පටන් ගන්නවා.. එක පාරට නෙවෙයි.. ටික ටික ලෝඩ් කරනවා වගේ..ඊටපස්සේ නිකන් ෆුල් ස්පීඩ් එකෙන් කැරකෙනවා වගේ තමා ඔය සද්දේ එන්නේ.. තාම රත් වෙන්න තරම් වෙලාවක් ගියේ නෑ මචන්.. දැන් අල්ලල බැලුව තාම නෑ .. මන් දැන් ගැලෙව්වා බය හින්ද .. ගහලම තියන්නද?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මෙහෙමයි මචන් මන දැන් ආයිත් ඔෆ් කරලා ඕන කල.. එතකොට මුලින්ම කම්ප්රෙසර් එක මුකුත්ම සද්දයක් නෑ .. ඉටපස්සේ හෙමිහිට මෝටර් එකක් ස්ටාට් වෙනවා වගේ පටන් ගන්නවා.. එක පාරට නෙවෙයි.. ටික ටික ලෝඩ් කරනවා වගේ..ඊටපස්සේ නිකන් ෆුල් ස්පීඩ් එකෙන් කැරකෙනවා වගේ තමා ඔය සද්දේ එන්නේ.. තාම රත් වෙන්න තරම් වෙලාවක් ගියේ නෑ මචන්.. දැන් අල්ලල බැලුව තාම නෑ .. මන් දැන් ගැලෙව්වා බය හින්ද .. ගහලම තියන්නද?

    ඔක ගලවන්නයි ගාහාන්නයි යන්න එපා යකො උබෙ සල්ලි අපරාදෙ ඔන් කරපු එකෙ දිගටම තියපන් බලපන් පැත්ත අල්ලලා හොදට රත් වෙනවද කියලා first රන් එකෙ ෆුල් කුල් වෙන්න පැය 6ක් යනවා
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔක ගලවන්නයි ගාහාන්නයි යන්න එපා යකො උබෙ සල්ලි අපරාදෙ ඔන් කරපු එකෙ දිගටම තියපන් බලපන් පැත්ත අල්ලලා හොදට රත් වෙනවද කියලා first රන් එකෙ ෆුල් කුල් වෙන්න පැය 6ක් යනවා

    මන් එහෙනම් ගහල තියෙල උබට උප්දෙට් එකක් දෙන්නම් මචන්... මන් දැන් ආයිත් ගැහුවා.. ආයිත් ගලවන්නේ නා,, ඕනේ ලබ්බක් වෙන්න කියල..
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මන් එහෙනම් ගහල තියෙල උබට උප්දෙට් එකක් දෙන්නම් මචන්... මන් දැන් ආයිත් ගැහුවා.. ආයිත් ගලවන්නේ නා,, ඕනේ ලබ්බක් වෙන්න කියල..

    ඔවු බන් ඔක ගාහාලා තියපන් රත් වෙනවද බලපන් හොදට රත් වෙනවා ෆුල් ස්පිඩ් එකෙදි කලින් එවා හිතන්න එපා මෙඩ් ඉන් තයිලන්ඩ් ෆ්‍රිජ් එකක්නෙ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,365
    13,962
    113
    :sorry:

    මම ගාව Mitsubishi වල් කපන මැශිමක් තියෙනව (Used ගත්තේ)

    ඕකත් හොයල බලන්න ඕන

    අප්පට සිරි වැරදි බුවාට කියල තියෙන්නේ :rofl:

    PS: Mitsubishi Electric බඩු සිරා quality හැබැයි පට්ටම ගණන්. සැරටම use වෙන තැන වලට එහෙම Mistubishi A/C unit දානවා, ආය ඉතින් අවුරුදු ගානකට බලන්න දෙයක් නෑ.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔවු බන් ඔක ගාහාලා තියපන් රත් වෙනවද බලපන් හොදට රත් වෙනවා ෆුල් ස්පිඩ් එකෙදි කලින් එවා හිතන්න එපා මෙඩ් ඉන් තයිලන්ඩ් ෆ්‍රිජ් එකක්නෙ

    https://drive.google.com/file/d/1-hK_lc2-2oi90FM5nlCWp_8z6-0Ibh1O/view?usp=sharing

    මචන් මේ තියෙන්නේ ස්ටාට් වෙද්දී එන සද්දේ,, හොදට අහපන්,. හෙමින් සැරේ ස්ටාට් වෙන්නේ.. Made in thailand eke wenasa mkkkd bn?

    PS: Depaththa hodatama rath wenawa machan
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,366
    2
    53,831
    113
    අප්පට සිරි වැරදි බුවාට කියල තියෙන්නේ :rofl:

    PS: Mitsubishi Electric බඩු සිරා quality හැබැයි පට්ටම ගණන්. සැරටම use වෙන තැන වලට එහෙම Mistubishi A/C unit දානවා, ආය ඉතින් අවුරුදු ගානකට බලන්න දෙයක් නෑ.

    Singer එකේ AC unit නම් තියෙනව
    හොයල බලන්න ඕන ෆ්රිජ් ගැන
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    https://drive.google.com/file/d/1-hK_lc2-2oi90FM5nlCWp_8z6-0Ibh1O/view?usp=sharing

    මචන් මේ තියෙන්නේ ස්ටාට් වෙද්දී එන සද්දේ,, හොදට අහපන්,. හෙමින් සැරේ ස්ටාට් වෙන්නේ.. Made in thailand eke wenasa mkkkd bn?

    PS: Depaththa hodatama rath wenawa machan

    දැන් ඔය සද්දෙ පස්සෙ එලවන්න එපා හොදට රත් වෙනවා කියන්නෙ කන්ඩෙන්සර් එක ගානට වැඩ, තායිලන්ඩ් උන්ගෙ ප්‍රඩක් කොලිටි වැඩි ජපන් බඩු ගැන දන්නවනෙ එවගෙ, හෙට ජෙලි එකක් හදලා දාපන් සෙට් වෙන්න
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    24hr thiyala damma nam hari. ape ammalage gedarata fridge ekak gennawa eya wayasa nisa un kiyalama giya ubata kiyanne nathuwa atte uba dannawa kiyala hithala owa transport karanna hoda na peralala ekai ochara wela thiyanna kiyanne. ape ewun genne oluwen hitawan neh. aparade awul wunoth ithin.
    off karanawa nam off karala 24 hrs thiyala dapan nath nam dala balapan poddak
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    defect ekek maru karaging
    ohoma thama Thailand wunath grade C quality thama sl walata ship karanne grade A, B enne naha
    sl market ekata

    damroo ewun maru karaladey repari karanna yanna epa
    moko aluth fridge nisa aluth ekka illapan
    dunne nathoth paribogika adikarayat yanna
     
    man ek daanan hitiye naha mchan.. man paya 6k dala thibba.

    defect ekek maru karaging
    ohoma thama Thailand wunath grade C quality thama sl walata ship karanne grade A, B enne naha
    sl market ekata

    damroo ewun maru karaladey repari karanna yanna epa
    moko aluth fridge nisa aluth ekka illapan
    dunne nathoth paribogika adikarayat yanna

    dan call ekak deela kiwwaanam hari kiyalada kiyanne mchan?
    ntnm thawa tikak balannada?

    ෆ්‍රිජ් එක පෙරලලද ගෙනාවෙ.
    දාන්න කලින් කම්ප්‍රෂර් ඔයිල්, ලික්විඩ් යටට බහින්න වරුවක් විතර කෙලින් තියල තිබ්බනං හරි.

    waruwakm nam tibbe na mchan.. waru bagayak wage tibbe
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,670
    20,946
    113
    oka passeta loku ledak wey dan ma claim karahan
    kiyapan oke sadde gana demand aluth ekak
    do not go for repair option since this is a brand new one