Samsung Galaxy වැඩ කෑල්ලක්
ගොඩක් අය දන්නවා apple එකේ මෙන්න මේ වගේ AssistiveTouch කියල function එකක් තියනවා කියලා.

ඉතින් මේ වගේම Samsung Galaxy Series වලත් මේ function එකම තියනවා
මේක ගොඩක් ප්රයෝජනවත් වෙනවා.
හරි දැන් බලමු කොහොමද මේක enable කරගන්නේ කියලා.
මේකට android 4.4.4 වලට වඩා up වෙන්න ඕන මතක විදියටනම්.
කරන්න ඕනි මේ path එකේ විදියට යන්න
Settings > Accessibility > Dexterity and interaction > Assistance menu >
දැන් ඕක on කරන්න
එකේ එන පිළිවෙල තමන්ට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන් edit එකට ගිහිල්ලා.
හරි එහෙනම් මේක ප්රයෝජනවත් කියල හිතනවානම් බුම්ප් එකක් එහෙම දාගෙන යන්නකෝ
හැමෝටම ජයවේවා....!!!

දැන් පල්ලහ පේනවා වගේ ලස්සන නිල්පාට icon එකක් පෙන්නවා
එක tap කරපුවම පහල විදියට පෙන්නවා
එකේ එන පිළිවෙල තමන්ට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන් edit එකට ගිහිල්ලා.
හරි එහෙනම් මේක ප්රයෝජනවත් කියල හිතනවානම් බුම්ප් එකක් එහෙම දාගෙන යන්නකෝ
හැමෝටම ජයවේවා....!!!
-----Fake Hakker-----