Samsung Galaxy වැඩ කෑල්ලක්

Fake Hakker

Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    Samsung Galaxy වැඩ කෑල්ලක්

    ගොඩක් අය දන්නවා apple එකේ මෙන්න මේ වගේ AssistiveTouch කියල function එකක් තියනවා කියලා.

    2LPWKuf.jpg



    ඉතින් මේ වගේම Samsung Galaxy Series වලත් මේ function එකම තියනවා
    මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

    හරි දැන් බලමු කොහොමද මේක enable කරගන්නේ කියලා.

    මේකට android 4.4.4 වලට වඩා up වෙන්න ඕන මතක විදියටනම්.

    කරන්න ඕනි මේ path එකේ විදියට යන්න

    Settings > Accessibility > Dexterity and interaction > Assistance menu >

    දැන් ඕක on කරන්න


    Am7112S.png




    දැන් පල්ලහ පේනවා වගේ ලස්සන නිල්පාට icon එකක් පෙන්නවා


    Rf1XUgM.png



    එක tap කරපුවම පහල විදියට පෙන්නවා



    QTajoTU.png



    එකේ එන පිළිවෙල තමන්ට ඕන විදියට වෙනස් කරගන්න පුළුවන් edit එකට ගිහිල්ලා.




    QmEU4mo.png



    හරි එහෙනම් මේක ප්‍රයෝජනවත් කියල හිතනවානම් බුම්ප් එකක් එහෙම දාගෙන යන්නකෝ

    හැමෝටම ජයවේවා....!!!


    -----Fake Hakker-----


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන් ඉන්නේ මගේ තරහකාරයෙක් ට samsung phone එකක් යවන්න.:yes::P