Samsung Galaxy A04e
මේ phone එක ගත්තු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න පුලුවන්ද?එදිනෙදා වැඩ වලට (whatsapp, chrome, youtube, map, uber) slow වෙන්නේ නැතිව use කරන්න පුලුවන්ද? games නම් play කරන්නේ නැහැ. map, uber වගේ app run කරන්න ඕනා ඔක්කොම වගේ sensors තියෙනවද? (මම දන්නේ නැහැ ඕවා ගැන
)අනික මට ඕනෙම එක double tap to wake තියෙනවද? ගත්තු තැනයි price, warranty එකයි පුලුවන්නම් දාන්න.
Thanks

