Samsung Galaxy A50

channa11

Junior member
  • Jul 5, 2015
    115
    5
    18
    Rathnapura
    කියන්න අවුලක් නෑ..හැබැයි ඉස්සර Aසීරියස් වල වගේ බිල්ට් කොලිටියේ පොඩි අවුලක් තියෙනෙවා..ඕක ඩස්ට් වෝටරූප් නෑ හිතන විදියට..

    ou eka eththa
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මම දැන් මාසයක් විතර පාවිච්චි කලා. අවුලක් නෑ ෆෝන් එක හොදයි. කැම් එකත් හොදයි. බැටරිය එක දිගටම හාඩ් යූස් කලත් දවසක් තියාගාන්න පුලුවන්. Apple 7+ එකක් ගන්න හිතලත් ඒ ගානෙන් බාගෙකටත් අඩු නිසා රිලීස් උනෙත් අලුතින් නිසා ගත්තෙ. මට 50000ක් විතර ඉතිරි උනා ඒ නිසා. :lol::lol::lol::lol::lol:
    එම් අයි නෝට් 7 එකේ බැක් කැමරාව මීට වඩා හොදයි කියනව. :oo::dull::dull::dull:
    ඒත් වයිඩ් ලෙන්ස් එකක් එක්ක මේ ගානට A50 හොදයි
    පොඩ්ඩක් ලොකු නිසා අවුල් වගේ හිතෙනව වෙලාවකට.:P:Pමම කරල බැලුවෙනම් නෑ තාම.
    බයික් එකේ යනකොට කලිසමේ සාක්කුවෙ දාගෙන යන්න හෙල්මට් එක ඇතුලෙ ගහන් කතාකර කර යන්න අමාරු වෙයි කියල කිතෙනව. වාහනේ යනකොටනම් මැප් එක බලන්න නම් හොදයි

    Display එකත් සුපිරි.. :love::love::love::love:
    ඉතින් ගෙවන ගානට වටින ෆෝන් එකක් කියල තමයි කියන්න තියෙන්නෙ:lol::lol:

    redmi note 7 eka pattai lu okata wada

    :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    ඌ කිවුවෙනම් මේක ගත්ත ගමන් finger print එක එහෙම ටිකක් අවුල් කියල


    oke under display fingerprint sensor enne. normal ekata wada wenas technology eka. oka thama aluth nisa 100% sarthaka na. oya sensor ena godak phones wala issues thinawa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    meka godakma aulda yaluwa. Kalayak yaddi meka seratama aul wenawada dannehe neda ?


    eka nam danne na. mama A50 use karala ne. kalayak yaddi ehema awl wenna widihak nam na. habai under display sensor nisa phone eka thada unoth damage wena eka wadi da danne ne