කියන්න අවුලක් නෑ..හැබැයි ඉස්සර Aසීරියස් වල වගේ බිල්ට් කොලිටියේ පොඩි අවුලක් තියෙනෙවා..ඕක ඩස්ට් වෝටරූප් නෑ හිතන විදියට..
ou eka eththa
කියන්න අවුලක් නෑ..හැබැයි ඉස්සර Aසීරියස් වල වගේ බිල්ට් කොලිටියේ පොඩි අවුලක් තියෙනෙවා..ඕක ඩස්ට් වෝටරූප් නෑ හිතන විදියට..
4000 madi?
mage tiyenne s10+ ekak oneday hard use karoth sot around 8 hours wage enawa. normal dawas 2 ada ganna puluwan.

මම දැන් මාසයක් විතර පාවිච්චි කලා. අවුලක් නෑ ෆෝන් එක හොදයි. කැම් එකත් හොදයි. බැටරිය එක දිගටම හාඩ් යූස් කලත් දවසක් තියාගාන්න පුලුවන්. Apple 7+ එකක් ගන්න හිතලත් ඒ ගානෙන් බාගෙකටත් අඩු නිසා රිලීස් උනෙත් අලුතින් නිසා ගත්තෙ. මට 50000ක් විතර ඉතිරි උනා ඒ නිසා.
එම් අයි නෝට් 7 එකේ බැක් කැමරාව මීට වඩා හොදයි කියනව.
ඒත් වයිඩ් ලෙන්ස් එකක් එක්ක මේ ගානට A50 හොදයි
පොඩ්ඩක් ලොකු නිසා අවුල් වගේ හිතෙනව වෙලාවකට.මම කරල බැලුවෙනම් නෑ තාම.
බයික් එකේ යනකොට කලිසමේ සාක්කුවෙ දාගෙන යන්න හෙල්මට් එක ඇතුලෙ ගහන් කතාකර කර යන්න අමාරු වෙයි කියල කිතෙනව. වාහනේ යනකොටනම් මැප් එක බලන්න නම් හොදයි
Display එකත් සුපිරි..
ඉතින් ගෙවන ගානට වටින ෆෝන් එකක් කියල තමයි කියන්න තියෙන්නෙ![]()
ඌ කිවුවෙනම් මේක ගත්ත ගමන් finger print එක එහෙම ටිකක් අවුල් කියල
Display eke finger print eka Ena hindada danna...
A70 eke price kohoma weida danne nehe neda bn
60K to 64k wenawa,
last week brought A50 and A70 both
A50 48k and A70 60k
not in sri lanka
ඌ කිවුවෙනම් මේක ගත්ත ගමන් finger print එක එහෙම ටිකක් අවුල් කියල
oke under display fingerprint sensor enne. normal ekata wada wenas technology eka. oka thama aluth nisa 100% sarthaka na. oya sensor ena godak phones wala issues thinawa.
meka godakma aulda yaluwa. Kalayak yaddi meka seratama aul wenawada dannehe neda ?