Samsung Galaxy Ace nxt2 root help

May 24, 2011
362
8
0
මචං Samsung Galaxy Ace nxt 2 ( SM -G 318) රූට් කරගන්න හෙල්ප් එකක් දෙනවද without PC.

:nerd::nerd::nerd::nerd:
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Without PC නම් බැරිවෙයි කොල්ලෝ... මාත් phones දෙක තුනක් root කරල නම් තියේ.. ඔක්කොම කලේ pc එකක් හරහා තමයි.. box වලින් කරන්න පුලුවන් ද කියල නම් දන්නේ නැ හරියටම.. අර මල්බෙරි කියන බුවාගෙන් පොඩ්ඩක් අහල බලන්න :rolleyes:
     
    Last edited:

    Thanx machan.