මගෙ ගාව තියෙන්නෙ samsung galaxy s8 එකක්. දැන් ටික දවසක් අරගෙන. මට හිතෙනව මේකෙ battery drain වෙනව වැඩි කියල. සාමාන්‍ය විදිහට use කරල මට පැය 18, 20 වගේ තමා battery එක අල්ලල හිටින්නෙ. screen on time එකත් පැය 3.50, 4 වගේ.
මම cash partition එකත් wipe කරල factory data reset කරලත් බැලුව ඒත් වෙනසක් නෑ. මේක use කරන අය ඇතිනෙ මට කියන්නකො මේක නොර්මල්ද එහෙම නැත්නම් මගේ ෆෝන් එකේ අවුලක්ද කියල. නැත්නම් මේකට මොකක් හරි solution එකක් තියනවද?
බම්ප් එකක්වත් දෙන්න පුලුවන්නම්.

App වලින් තමා බැට්රි බහින්නෙ බැක්ග්‍රවුන්ඩ් එකේ දුවන