Samsung Galaxy Gear S2 Classic

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මචන්ලා මම samsung galaxy gear s2 classic ගන්න හදන්නේ?
    කවුරු හරි යූස් කරන කෙනෙක් ඉන්නවද?
    බැටරිය කොච්චර වෙලා තියෙනවාද?
    iPhone එකත් එක්ක connect කරලා ඒකේ නියම experience එක ගන්න පුලුවන්ද?
    ඒකේ ඇප් එක ඇන්රොයිඩ් වලට විතරද හරි යන්නේ?
    පාවිච්චි කරන කෙනෙක් විස්තර කියන්නකෝ...
    ඇපල් වොච් එකක් ගන්න සල්ලි නෑ කුකුලනි..

    :):):)