Samsung Galaxy J2

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා මේ Samsung Galaxy J2 ෆෝන් එක කොහොමද. පාවිච්චි කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ කොහොමද මේ device එක. මොනාහරි අවුල් තියෙනවාද. එහෙම නැතිනම් 20,000 කට වගේ තියෙන හොද අලුත් models මොනවද :)


    Link - http://www.gsmarena.com/samsung_galaxy_j2-7357.php

    samsung_galaxy_j2.jpg


    ලොකුවට කියන්න තියෙන features නම් 4G
    Dual SIM,
    Android 5.1.1,
    Quad-core 1.3 GHz Cortex-A7
    1 GB RAM
    Primary cam - 5MP
    secondary cam - 2MP
    2000 mAh battery

    4G net යන්න නම් අවශ්‍ය නැ. කලාතුරකින් ඇරෙන්න net යන්න WiFi තමයි වැඩිහරියක් පාවිච්චි වෙන්නේ. කොහොමත් මම 2G network එකට only දාගෙන තමයි කලින් phone එකත් පාවිච්චි කලේ.

    ----
    ඉදල ඉදල smartphone එකක් ගන්න බැලුවෙ. දැන් අවුරුද 2කට විතර කලින් sony එකක් පාවිච්චි කලා. ඒක හේතුවක් නැතිවම touch එක වැඩ නැතිව ගියා. smartphone පාවිච්චියත් ඒකෙන්ම එපා වුනා. nokia පොඩි phone එකක් දැනට මේ වෙනකන් පාවිච්චි කරන්නේ. calander contacts notes ටික manage කරගන්න ගියාම තමයි එපාවෙන්නේ. අලුත් අවුරුද්දේ මුලම හොදට පටන්ගන්න හිතුවේ :)
     
    Last edited: