samsung galaxy J5 2017-ගන්න උදව්වක්

gostsl

Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    samsung galaxy J5 2017-ගන්න උදව්වක්

    සහෝදරවරුනී..සෑම්සුම් J5 2017 phone එකක් කීයක් වෙයි ද? ගන්න තියෙන්නේ කොහේ ද?
    කොහොමද Performance ?
    :D:D