samsung galaxy j7 (2016) made in Chinese.

anton1979ss

Member
Sep 9, 2014
281
10
0
මගේ එකත් චයිනා තමයි..හැබැයි අවුලක් වුනේම නෑ තවම ..මාස 2ක් වගේ වෙන්නේ අරන්
මචන් උබේ phone එකේ IMIE No එක දාන්න පුලුවන්ද? මුළු No. එකම බැරිනම් ඒකෙ, 7 වැනි සහ 8 වැනි no. එක විතරක් හරි දාපන්කො. thanx.
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    ලන්කාවට එන Phone එක කොහොමත් Chinese හරි Vietnam හරි තමඉ මචන්. ඕක Made in China by Samsung නේද.
    Company warranty නිසා බය වෙන්න දෙයක් නෑ ඉතින්. බය නැතිව ගනින්.
    දැන් J7 Prime ඇවිත් තියනව, ඒක ගන්න බලපන්.

    J7 prime eke made in india da ban? mata porak kivva ehema
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18
    J7 prime eke made in india da ban? mata porak kivva ehema

    ඒක නම් දන්නැහැ මච්න්. කොහේ හැදුවත් Samsung original නම් ප්‍රස්නයක් නෑ.
    ඒකෙ අවුලකට තියෙන්නෙ ඩිස්ප්ලේ එක තමයි.
    PLS TFT display එකක් තියෙන්නෙ,Super AMOLED use කරල TFT use කරද්දි හෙන අවුල් බන්
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,156
    1,293
    113
    ගඟ ළඟ
    මචන් උබේ phone එකේ IMIE No එක දාන්න පුලුවන්ද? මුළු No. එකම බැරිනම් ඒකෙ, 7 වැනි සහ 8 වැනි no. එක විතරක් හරි දාපන්කො. thanx.

    352150070263378
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇයි බං Samsung ගන්නේ? Xiaomi අළුත් phone model ගොඩක් ඇවිල්ලා තියෙනවා! Spec compare කරලා බලන්න.
     
    gimhan24

    Member
    Oct 5, 2016
    127
    5
    0
    ඇයි බං Samsung ගන්නේ? Xiaomi අළුත් phone model ගොඩක් ඇවිල්ලා තියෙනවා! Spec compare කරලා බලන්න.

    Monada ban???
    J7 price ekata ita wada hoda xiaomi phones monawada thiyenne ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    thanx. well.

    " If 7th and 8th digit are 07 then your phone having very good quality and its few parts made in Finland and its rest thing assemble or manufacture in china. but overall your phone quality is very good."

    http://www.itechaleart.com/2013/10/how-to-check-cell-phones-quality-using-imei.html

    Uba paw ban.

    Uba oya kiyana Finland seen aawe Nokia phone aawa kale.
    Dan each & every phone made in China. Even iPhone. Uba owa ochchara believe karanawa nan, uba paw ban. Uba thama inne Nokia phone aawa age eke
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    Uba paw ban.

    Uba oya kiyana Finland seen aawe Nokia phone aawa kale.
    Dan each & every phone made in China. Even iPhone. Uba owa ochchara believe karanawa nan, uba paw ban. Uba thama inne Nokia phone aawa age eke
    i think it's concern today also. isn't?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    samsung ඔරිජිනල් made in china එනව. ලංකාවේ නියෝජිත හරහා ගෙන්වන ඔක්කොම ඒවා ඔරිජිනල්.
    samsung company පහසුවට china වල plant එකක් දාල manufacture කරනව.
    apple ලුත් එන්නේ made in califionia.., assemble in china
     
    thanx bro.