Mobile ගැන දන්න කියන යාලුවන්ගෙන් පොඩි advise එකක් ගන්න ඔනේ. මම phone එකක් ගන්න ඉන්නේ. දැනට ඔලුවේ තියෙන්නේ Samsung Galaxy S 6 edge සහ i Phone 6. දෙකෙන් මොකක්ද ගන්නේ කියල හිතාගන්න බැහැ.මේ දෙකම ගැන දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් උපදෙස් ටිකක් දෙන්න. මම දැනට පාවිච්චි කරන්නේ Samsung Galaxy S3 එකක්. 




