මගේ ළඟ තියෙන්නේ S Duos with ICS. ඒ කාලේ නම් 36,000 ක්. මට නම් එච්චර ෆෝන් එක අල්ලන්නේ නෑ. මාර slow. ගොඩාක් වෙලාවට FB හරි Skype වගේ app එකක් load කරහම stuck වෙනවා. මෙමරිය අදිනවා මාර විදියට. මගේ නම් වෙලාවකට ඔටෝ රීස්ටාර්ට් වෙනවත් එක්ක. හැබැයි දැන් එන version එක එන්නේ Jelly Beans එක්ක. සමහර විට ඒකෙ ඔය කේස් නැතිව ඇති. කෝකටත් හොයලා බලලා ගන්න එක තමා හොඳම වැඩේ. S Duos එක වගේම තව මේ ෆෝන් එකේ වර්ෂන් එකක් තියෙනවා Trend Duos කියලා. ෆෝන් දෙකම බොහෝ විට එක වගේ. හැබැයි Trend Duos එකේ නම් stuck වෙන ප්‍රශ්නේ ටිකක් අඩුයි.
Duos eke leda mn ahala thiyenawa bn. e godakma Single core possessor ekak hindi. meke Dual-cor 1.2 ekak thiyenne. Trend ekata wada meke spec eka hodai machn. Trend eka 3.2mp cam, 7.2mbps internet speed bn. eka awul. Thanks machn.