https://market.android.com/details?id=com.latedroid.juicedefender&feature=search_result
Battery බහිනවා නම් දාලා බලලා කියන්න !
Last edited:
galaxy s ekata danna bari da
application run wenkota kohomath galaxy s2 ekanam rath wenawa .ekmanata battery bahinawa. ane manda!machan mage 4ne 1ka galaxy s2 1k.. 4ne 1ka mara widihata rath wenawane moka d? karanne

Samsung Galaxy s2 බැටරි කෙස් එකක් තියෙනවද?
මාත් එකක් ගන්න ඉන්නේ.ඔක නැත්නම් එකක් තමා හිතේ තියෙන්නේ...
මචං පාවිචි කරන අය ටිකක් කියන්න බැටරිය කොච්චර වෙලා ට්යෙනවද කියලා...

Samsung Galaxy s2 බැටරි කෙස් එකක් තියෙනවද?
මාත් එකක් ගන්න ඉන්නේ.ඔක නැත්නම් එකක් තමා හිතේ තියෙන්නේ...
මචං පාවිචි කරන අය ටිකක් කියන්න බැටරිය කොච්චර වෙලා ට්යෙනවද කියලා...