Samsung Galaxy s2 ( battery saver)

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    මචං නෙට් එකේ තියෙන්නේ නෝමල් යුස්‌ කලත් පැය 8 විතර තමා පුළුවන කියලනේ බන්....
    පැය 8 නම් පට්ට චා නේ, රැ තිස්සේ ඇහැරිලා ෆෝන් චාර්ජ් කරන්න වෙනවනේ බන්..
    30min විතර සින්දු අහන්නයි,5sms,තව 20min විතර ටොක් ටයිම් තිබුනොත් දවසක් අදින්න පුලුවන්ද බන්..