මචන් Galaxy S26 (base version) එකක් ගන්න එකද හොඳ Galaxy S27 (base version) එක එනකන් බලන් ඉන්න එක ද ? Galaxy S27 එකේ camera sencer එක අලුත් වෙන කතාවක් තියෙනවද ?
mama hithanne apita enne exynos27 base eke enne SD da exynos ද
Hundu battery එකට exynos එකක් set උනාම තවත් අතාල්
මටත් හිතා සන්න බැරි ඇයි මේ Samsung, බැටරි එකට තවම අත ගහන්නේ නැත්තේ ඇයි කියලා
samsung කරේ ඇපල් කොපි කරපු එක විතරයි..
dan gobally ma snap dragon enne flagships walamama hithanne apita enne exynos
ඒක වෙන්නත් පුළුවන්. මට මතක විදිහට Samsung Note එකද කොහෙද. සමහර ගුවන් සමාගම් ඔව්වා අරගෙන ට්‍රැවල් කරන්න වත් දුන්නේ නැහැඅර එක පාරක් SAMSUNG ෆෝන්ස් එක දිගට පිපිරුව නිසා උන් බය ඇති අලුත් දෙයක් කරන්න තියා හිතන්නවත්...LG ලා ෆෝන් මාකට් එකෙන් අයින් උනේ නැත්නම් උන් දෙයක් කරනවා ඕකට....LG ෆෝන් battery පට්ටම durable...කවදාවත් SAMSUNG ලට වගේ ප්‍රශ්න ඇවිත් නැහැ.අනික උන් samsung ලට වඩා සෑහෙන්න දේවල් අලුතින් ලෝකෙට හදුන්වලා දුන්නා...
![]()
Wrongdan gobally ma snap dragon enne flagships wala
S25 Ultra, 250K ponz27 ඵක ඵනකන් හිටපං..තව මාස 4යි නේ..අනිවා කැමරා upgrade කරයි 27 ඵකේ..බැටරි නම් ඉතිං 26 ඵකේ වගේම වෙයි..
S25 Ultra, 250K ponz
Best deal

ow ponz..best deal for the Green Line.