ඔය ගාන හරි , ෆෝන් එක ෆුල්සෙට් බොක්ස් තියෙනවද ? ෆෝන් එක අරගෙන බලන්න ඔක්කොම සෙන්සර් වැඩද කියල , එමි නම්බර් එක නෙට් එකේ www.imei.info/ එකේ ගහලා බලන්න ෆෝන් එක ගැන විස්තර පෙන්නනවද කියලා ,
කොරියන් ,වියට්නාම් වර්ෂන් කියන ඒවා ගන්න එපා ඉන්ටර්නැෂනල් වර්ෂන් විතරක් ගන්න ..
කොරියන් ,වියට්නාම් වර්ෂන් කියන ඒවා ගන්න එපා ඉන්ටර්නැෂනල් වර්ෂන් විතරක් ගන්න ..
Last edited: