Samsung galaxy S3 Help

djngage

Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    මචන්ලා අපේ බොස් ට එකක් බිම වැටිලා තිබිල phone ekak හම්බෙලා තියනවා දැන් එක අයිතිකාරයාටම දෙන්න ඕනි එත් මේකේ patten එකක් වැටිලා තියන්නේ කොහොමද මචන් unlock කරගන්නේcontct ටික නැති කරගන්නේ නැතුවhelp එකක් දීපල්ලා රෙප් දෙනවා :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    H9CbTe6.jpg


    ලොක් ස්ක්‍රීන් එකේ emergency caller ගිහින් ඔය තියෙන රතු පාට කොටුව තියන තැන touch කරලා බලන්න emergency contacts තියෙනවද කියල :)
    මම දාල තියෙන්නේ අපේ අම්මගේ සහ ගෙදර number එක
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    You liar. Anyway use tool named flash tool. Note that can track the phone using IMEI if the real owner file a complaint