Samsung Galaxy Watch

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth

    උඹ කියන්නේ MI Band එකක් ගන්න කියලද. ඒකෙ කිසි පෙනුමක් නෑනේ බං.... ඒකෙ ඔය වගේ කෝල් ආන්සර් කරන්න, music අහන්න, pressure metre barometer heart rate sensor වගේ ඒවා තියෙනවද. මම ඒකයි බැලුවෙ මචං second hand එකක් ගන්න
    Xiaomi MI Watch eka awa mchan lagadi, eka poddak balapan. $185 da koheda price eka.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,535
    113
    Arkham City

    උඹ කියන්නේ MI Band එකක් ගන්න කියලද. ඒකෙ කිසි පෙනුමක් නෑනේ බං.... ඒකෙ ඔය වගේ කෝල් ආන්සර් කරන්න, music අහන්න, pressure metre barometer heart rate sensor වගේ ඒවා තියෙනවද. මම ඒකයි බැලුවෙ මචං second hand එකක් ගන්න
    Music change karanna puluwan, call cut karanna puluwan

    Galaxyen kohomada ithin call answer karanne :dull:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark


    හපෝ ගන්න එපා, ලොකු හෙනයක් සල්ලි දීලා ගත්තා වගේ
    ඔය ස්මාට් වොච් කියන ඒවයේ තියෙන Disadvantages

    1 බ්‍රෑන්ඩ් නේම් එකට ලොකු ගානක් වැයවීම
    2 නිතර නිතර චාර්ජ් කිරීමට අවශ්‍ය නිසා එය කරුමයක් වීම්
    3 ඒ සදහා වෙන චාජරයක් රැගෙනයාමට සිදුවීම.
    4. ස්මාර්ට් ෆෝන් එකට එන නොටිෆිකේශන් හැම එකම ලැබීම හෙතුවෙන්
    අවසානයෙදී එය කරදරයක් වීම.
    5. ශරීරයට රේඩියේෂන් එක තවත් වැඩිවීම.
    6. නොටිෆිකේශන් ෆෝන් එකින් අයින් කලත් එය මැකී නොයාම හේතුවෙන්
    නැවත මකන්න සිදුවීම.
    7. බිරිදට හෝ පෙම්වතියට හොර අහුවීම ට ඉඩකඩ වැඩිවීම.
    8. අවසානයේ මොන මළ කරදරයක් ද යන්න සිතී විකිනීමට සිතීම.
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    RECOMENDED

    SPOVAN-Mens-Bluetooth-Smart-Watch-Digital-Sports-Waterproof.jpg