Samsung Galaxy Watch එකක් ගන්න ආසයි ෆ්‍රෙන්ඩ්ස්... කලින් Gear S3 එකත් එක්ක බලද්දිනම් ලොකු වෙනසක් දකින්න නෑ,
උඹලා දකින වෙනසක් තියේද
තව මේකේ මොඩල් දෙකක් එනවා LTE සහ Bluetooth කියලා, මේ දෙකෙන් කොකද හොඳ
මේක 44ක් විතර වෙනවා,Ikman එකේ 30 ට වගේ ගන්න පුලුවන් යූස් කරපුවා,ගන්න එක අපරාදයක්ද 
බම්ප් එකක්වත් දාල සප් එකක් දෙන්න ෆ්‍රෙන්ඩ්ස්