Samsung Galaxy S3 helpppp

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    රත්තරං;13089805 said:
    හැමෝමගාව සුදු ඒවා තියෙන නිසා මම නිල් එකක් ගත්තා..නිල් එක ගති බන්. නිල් එකක් ගනින්. පොඩි ගානක් වැඩී.. ලංකාවෙන් නම් නෙමෙයි

    scaled.php

    Machan Ube eka Vietnam da < mama lagath thienne blue eka eka gana ehama wenasak nahene ban
    6.gif
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    bump macahn mama nam hithanee wenasak nathuwa athu ban..softlogic ganinko example ekata lankawee..softlogic ekee loku gaaanakin wadi wena 4n kochara adu da balapankoo ban wena delar la gawa.. :)
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    S3 eka ganna issella HTC One X ekakuth thiyana shop ekakata gihin dekama use karala wadiya kamathi eka ganna.
    Display 2ke quality eka, sound quality, user interface etc.. compare kalla baluwama therei.

    Hamoma ganna nisa S3 ganna epa.
    Anik eka One X ekak 73 kata wage ganna puluwan. S3 ekata wada ganath adui
    Thanx GT... mama HTX X one ekath check kala..dekama hondai..need to see it for my self.. :) thanx for the advice (y)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machan Ube eka Vietnam da < mama lagath thienne blue eka eka gana ehama wenasak nahene ban
    6.gif

    ඕවා එක එකාගේ බයිලා මචන්. වියට්නාම් උනත් කොරියා උනත් උබ ගත්තේ ඔරිජිනල් ඩීලර් කෙනෙක්ගෙන්නම් කෝකත් එකයි. ලේබර් කොස්ට් එක නිසයි රටවල් වෙනස් වෙන්නේ, ඒවයේ කරන්නේ ඇසෙම්බල් විතරයි. උදාහරනෙකට බලපන් මෙකේ වීදුරුව සීරිර්ම් වලට ඔරොත්තු දෙන එකක්. ගෝරිල්ලා ග්ලාස් එක ගහන්නේ එකම කොම්පැනියකින් විතරයි. ඒක සැම්සුන්ලත් ඒ කොම්පැනියෙන් සල්ලිවලට අරන් තමයි දාන්නේ. ඉතින් පොඩ්ඩක් හිතපන් කොහෙ ඇසෙම්බල් කලත් ඒක වෙනස් වෙනවද? නෑනේ, එහෙම අව්ලක් නෑ බන්. මම ගත්තේ 100% ශුවර් සැම්සුන් ජෙනුයින් බ්‍රාන්ච් එකකින්(ලංකාවෙන් නෙමේ). ඒක made by samsung .
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    රත්තරං;13095044 said:
    ඕවා එක එකාගේ බයිලා මචන්. වියට්නාම් උනත් කොරියා උනත් උබ ගත්තේ ඔරිජිනල් ඩීලර් කෙනෙක්ගෙන්නම් කෝකත් එකයි. ලේබර් කොස්ට් එක නිසයි රටවල් වෙනස් වෙන්නේ, ඒවයේ කරන්නේ ඇසෙම්බල් විතරයි. උදාහරනෙකට බලපන් මෙකේ වීදුරුව සීරිර්ම් වලට ඔරොත්තු දෙන එකක්. ගෝරිල්ලා ග්ලාස් එක ගහන්නේ එකම කොම්පැනියකින් විතරයි. ඒක සැම්සුන්ලත් ඒ කොම්පැනියෙන් සල්ලිවලට අරන් තමයි දාන්නේ. ඉතින් පොඩ්ඩක් හිතපන් කොහෙ ඇසෙම්බල් කලත් ඒක වෙනස් වෙනවද? නෑනේ, එහෙම අව්ලක් නෑ බන්. මම ගත්තේ 100% ශුවර් සැම්සුන් ජෙනුයින් බ්‍රාන්ච් එකකින්(ලංකාවෙන් නෙමේ). ඒක made by samsung .
    Uba kiyana kathaweth aththak thiyanawa machnag :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Uba kiyana kathaweth aththak thiyanawa machnag :yes:

    e wagema thama quartx, humming bird wage component hugaak samsung lath salli walata ganne,. owa daha dolos polaka hadanne na. oya tax seen nisa thama assemble karana rata wenas wenne. habai hodata balala ganin local ewun oya horata gahana chinese ewa wikunanawa. e chinese ewa api hithana chinese neme. android duwana camera sound e wagema quality chinese ewa. galaxy note horata gahana chinese ekei original ekei kisima wenasak hoyanna ba.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    රත්තරං;13095551 said:
    e wagema thama quartx, humming bird wage component hugaak samsung lath salli walata ganne,. owa daha dolos polaka hadanne na. oya tax seen nisa thama assemble karana rata wenas wenne. habai hodata balala ganin local ewun oya horata gahana chinese ewa wikunanawa. e chinese ewa api hithana chinese neme. android duwana camera sound e wagema quality chinese ewa. galaxy note horata gahana chinese ekei original ekei kisima wenasak hoyanna ba.
    samsung la parts salli walata ganne na ban godak welawata. humming bird processor eka samsung lamai hadanne. anika samsung la wena ratawal wala gahanne demand eka wadi hinda. gs3 wage phone ekaka demand eka unge korea factory ekata handle karanna amarui ekai
     
    CS MAX

    Junior member
  • Dec 10, 2010
    249
    2
    18
    Mahiyanganaya
    macho mama nam gaththe 85kata mahiyangana made in china aulak nam na hora badu newei ne banz. image eka nam quality na bcz, web cam eken gaththe parana thibba 5800 eka kalla gawa.
    22582667.png