Samsung Galaxy s3 i9300 international එකක් ගන්න හොද place එකක් කියනවාද...??

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Samsung Galaxy s3 i9300 international එකක් ගන්න හොද place එකක් කියනවාද...??

    මචං මංගාව Samsung Galaxy S2 international එකක් තියෙනවා. ඒක රු 30000/- කට විකුණන්න සෙට් වුණා. අරං මාස 6ක් විතර.

    දැන් Samsung Galaxy s3 i9300 international ගන්න හිතන් ඉන්නවා ඉතුරුවා දීල. දැන් ගොඩක් shop වල තියෙන්නේ Samsung Galaxy s3 i9305 LTE එක.

    මට Samsung Galaxy s3 i9300 phone එකක් ගන්න හොද shop එකක් කියන්න පුළුවන් ද..??

    දැන් Samsung Galaxy s3 i9300 phone international එක කීයක් විතර වෙනව ද..??

    පොඩි සපෝර්ඒ එකක් දෙන්නකෝ දන්නවනම්....;););)