මචන්ලා මගේ සැම්සුන්ග් Galaxy s3 එකේ 2G only කියල network mode එකක් නෑ android version 4.3 upgrade කරලා තියෙන්නේ 2G only mode දාගන්න විදිහක් තියනවද??
https://play.google.com/store/apps/details?id=com.tapbase.LTEswitcher&hl=en
try this one
Code:https://play.google.com/store/apps/details?id=com.tapbase.LTEswitcher&hl=en


machan skt version ekk da
skt hidden menu kiyala app ekk tynwa anna eka balapan

