Samsung Galaxy S5 එකක Display දාන්න කියක් යනවද ?
Samsung Galaxy S5 එකක Display එක දාන්න කොච්චර වගේ වියදමක් යනවද මචන්ලා ?
Original සහ Local කියලා දෙකක් තියෙනවද ?
ඒ එක් එක් ඒවාට යන වියදම කොහොමද ?
දන්න කෙනෙක් ඉන්නවනම් කියපං මචං. පොඩි හදිස්සියක්. පුලුවන්නම් Bump එකක් දාගෙන පලයන් මචන්ලා !