Samsung galaxy s6 edge real VS fake

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    මචන්ලා මට දැනගන්න ඕන s6 edge original & fake එකයි අදුර ගන්නේ කොහොමද කියලා? මම පාවිච්චි කරපු එකක් ගන්න ඉන්නේ එකයි ikman.lk එකෙන් සෙට් වෙච්ච එකක්. original එකේ බන් පිටි පස්සේ galaxy s6 edge කියලා ගහලා තියෙද? එත් softlogic company ෆෝන් වලත් එහෙම නෑ පිටිපස්සේ ගහලා. එවයි තියෙන්නේ samsung කියලා විතරයි. මේක ගැන දන්න කෙනක් කියන්න පුලුවන්ද මචන්ලා?
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ehema hama phone ekema gahane na danna taramin. ehema gahane Carriers phone wala witarai. (Tmobile, Verizon,..etc) wage ewala tamai nama gahane. Samapnyen SM-G920F and I model wala gahanawa adui.
     

    hornetboy

    Active member
  • Dec 7, 2012
    870
    145
    43
    ehema hama phone ekema gahane na danna taramin. ehema gahane Carriers phone wala witarai. (Tmobile, Verizon,..etc) wage ewala tamai nama gahane. Samapnyen SM-G920F and I model wala gahanawa adui.

    ehemada machn AT&T ekaka gahala thyenawa passe galaxy s6 edge kyala ekai mama ahuwe? AT&T logo eka dala
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Dakkahama athata gattahama terenne nadda bn clone da original da kiyala
    Original eke tiyena uniquness eka na bn fake eke
    Ocharama onee nam imei info websitw imei nunber eka gahala balapang
    Ethakota original nam colur ekath ekka pennawa eh site eke
    N playstore eken CPU-Z app eka daala spec eka balanna
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    original okkogema S6 edge kiyala gahala nee bun. Dekka gaman aduraganna puluwan. fake ewage display eththatama curve nee. Mage laga S7 edge ekak thiyenne eke S7 kiyala gahala nee.. ubata check karanna hodama widiha thama screenshot ekak aran eke resolution check karapan. fake display resolution godak adui. :yes::yes:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සිල් කඩන්න ඉස්සල්ලා imei/serial number check කරන්න.
    box එක හොදට බලන්න.you tube unboxing/ගුගල් reviews බලන්න.
    ගුගුල් phone image ගහලා fake original පෙනුම බලන්න.
    කැඩුවට පස්සේ Accessories book check කරන්න.
    Settings වල About status යටතේ model imei serial ඔක්කොම විස්තර විස්තර තියනවා.
    එතනින්/නෙටි එකෙ fake ද කියලා අහුවෙනවා.
    phone torch එක ගහලා බලන්න යුස් කරපු බාල පාටක් සිරිමි තියනවද කියලා.
    මොඩෙල් imei number පිටිස්සේ ගහලා ඇති.
    Dial '*#06#' ගහලා imei number බලන්න.
    මෙහාට හුගක් එවන්නෙ කුනු ගොඩවල් වැක්ටරි රිජෙක්ටි තරමක් හොද ඒවා.
    අනිවා ඔය නෙටි මාකටි වලින් පරිස්සමි වෙන්න.
    ඔයිට වඩා හොදයි ලංකාවෙි නම තියන agent කමිපනිවලින් බලලා ගන්න එක.
    කවුරැහරි යාලු,නැදැ කෙනෙක්ගෙ අතෙ ඔර්ජිනල් බඩු රටින් ගෙන්න එක වැඩිය හොදයි.


    https://www.google.lk/search?safe=a...i13i5i30k1j0i8i13i10i30k1j30i10k1.WcwFZO_2ZYg


    https://www.google.lk/maps/search/[email protected],79.8051362,12z/data=!3m1!4b1?hl=en
     
    Last edited: