Samsung Galaxy S7 edge use කරන අයගෙන් පොඩි help එකක් ඕන phone eka use කරපු experience එකෙන්.
මට දැනගන්න ඕන ෆෝන් එක චාර්ජ් එකට ගහල තියෙද්දි charger එකයි ෆෝන් එකයි heat වෙන එක normal දෙයක්ද?
එ වගේම normally ෆෝන් එක use කරද්දිත් ටිකක් heat වෙනව වගේ අතට දැනෙනවා එක normal ද?
cooling master app එක දාලා බැලුවා temperature එක හිටපු ගමන් 30 - 35 °C හිටපු ගමන් 36 - 38 °C එතකොට app එකෙන් overheated කියලා පෙන්නනවා. මට මේ ටිකට උබලගේ experince වලින් help එකක් ඕන.