Samsung Galaxy S9 තියෙන අය එන්ඩෝ !

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Samsung Galaxy S9 තියෙන අය එන්ඩෝ !

    දැනට Samsung Galaxy S9+ 128GB Model එක පාවිච්චි කරන අය ඉන්නේ කවුද ?

    * අරගෙන කොච්චර කල් වෙනවද ?
    * මේ වෙනකම් ආපු ගැටළු මොනවද ?
    * හිටපු ගමන් Stuck , Lag වෙන්න ගන්නවද ? Smoothly වැඩ කරන්න පුලුවන්ද ?
    * Battery Life එක කොහොමද ? දවසකට වැඩිය පාවිච්චිය පුලුවන්ද ?

    මචන්ලා තමන් පාවිච්චි කරන්නේ S9 එක කියලා එකේ හොද කියන්නෙම නැතුව එක පාවිච්චි කරද්දී ගැටළු , අවුල් මොනවා හරි තියේ නම් අවංකව කියපන්. ලඟදි ෆෝන් එකක් ගන්න ඉන්නේ මචන්. තව වෙන ඒවා එනකම් ඉන්න අයිඩියා නෑ. ඉක්මනට ගන්න ඕනි.


    1519585112_635_samsung_galaxy_s9_plus_grey.jpg
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    mage gaawa s8 ekak thiyenne. aran dan maasa 5k wage wenawa. So far everything is great. So I think S9 would be a smart choice for you.
     
    • Like
    Reactions: code320c

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    s9+ nathuwa note 9 ganin machn.
    dekama same size.note 9 feature wadi price ekath tikak wadi.bt hoda phone ekak.

    Note 9 ekata wada poddak araka slim gathiyk tynwa machan. mn dekama poddak baluwa ghin. Anyway thanks idea ekt machan.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mamath s9 plus eka use kara machan

    one of good choice machan
    price rate ekata features thiyenawa godak


    camera eka nam supiri mama podi event ekata video ekak s9 plus eken hadala thiyenawa supiri ban 4K ehema

    super slow selfie focus ehema thiyenawa


    apps serama wage support karanawa mama update karanawa masayakata serayak wage stuck wela slow wela ne ban



    finger print ehema hodatama weda karanawa s9 plus eke :love::love:


    https://www.elakiri.com/forum/showthread.php?t=1846161
    https://www.elakiri.com/forum/showthread.php?t=1836624
     
    • Like
    Reactions: code320c

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    mamath s9 plus eka use kara machan

    one of good choice machan
    price rate ekata features thiyenawa godak


    camera eka nam supiri mama podi event ekata video ekak s9 plus eken hadala thiyenawa supiri ban 4K ehema

    super slow selfie focus ehema thiyenawa


    apps serama wage support karanawa mama update karanawa masayakata serayak wage stuck wela slow wela ne ban



    finger print ehema hodatama weda karanawa s9 plus eke :love::love:


    https://www.elakiri.com/forum/showthread.php?t=1846161
    https://www.elakiri.com/forum/showthread.php?t=1836624

    Thanks machan ! Ganna hoda thenak dannawada ? oya thamath use karnne S9 ekada ?
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    නැහැ මචං දැන් එක නෙවෙයි පාවිච්චි කරන්නේ



    සොෆ්ට්ලොජික් එකේ

    ජේ.කේ.ඕ.ඒ


    නැත්නම් ඩිවයින් එකේ

    ela bn tnx
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Mama gaththa Huawei mate 20 pro eka.....Patti phone eka. ...poddak ekath balapan...

    Machan P20 Pro ekatath pattama idea ekak thibba. Bt Mate 20 Pro eka awata passe P20 Pro ekt wada ekata asa hithuna. Mate 20 Pro Display ptta. ekama awla gaana sara wadi wei kiyala hithnawa Mate 20 Pro eke. Bt anyway EMUI eka mata set wenne na bn. Nathnm P20 Camera ek supiri. Patta asai mamath.
     

    dinush.soft

    Member
    Jan 13, 2009
    5
    0
    0
    ඇයි S සීරීස් එකකට යන්නේ? Note එකකට මාරු වෙන්න. ඒක පට්ට..!
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඩෙනිම් කලිසමක දාගෙන ඉඳල පාටිය ඉවර වෙනකොට ඩිස්ප්ලේ එක සම්පුර්ණයෙන්ම බිඳිලා තිබ්බා. බිම වැටුනෙත් නැතුව. තෙරපීමට විතරක්. ඒ ඇරෙන්න වෙන මොකුත් ප්‍රශ්න නම් තිබුනේ නෑ. මගේ නෙමෙයි මගේ යාලුවෙක්ගෙ