You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මට Samsung Galaxy W i8150 ෆෝන් එකක් හම්බ උනා දවස් 3, 4 කට කලින්. මට තියන අවුල ඒකෙ බැටරි බහිනවනේ ඉක්මනට.. එකට solution එකක් නැද්ද?
තව ඒකට official updates එන්නෙ නැහැනෙ gingerbread වලට පස්සෙ.. කස්ටම් රොම් එකක් දාගන්න විදිහත් දන්නා කෙනෙක් කියල දෙන්නකෝ 