Samsung Galaxy Watch Active 2

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මේක use කරපු අය ඉන්නවද? iOS compatibility එහෙම කොහොමද? දැන් අවුරුදු දෙකක් පරණයි ඒ වුනාට price එකේ හැටියට හොද watch එකක් කියලා හිතෙනවා
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මන් use කරනවා.... Samsung ෆෝන් එකටනම් සුපිරියටම වැඩ. මන් දැන් use කරන්නේ Xiaomi එකක්. ඒකටනම් පොඩි පොඩි කේස් ටිකක් තියෙනවා. Iphone එක ගැන නම් දන්නේ නැත. හැබැයි කොලිටි නම් පට්ට.

    Last edited:
    • Like
    Reactions: TCB Rox and kinkon

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මන් use කරනවා.... Samsung ෆෝන් එකටනම් සුපිරියටම වැඩ. මන් දැන් use කරන්නේ Xiaomi එකක්. ඒකටනම් පොඩි පොඩි කේස් ටිකක් තියෙනවා. Iphone එක ගැන නම් දන්නේ නැත. හැබැයි කොලිටි නම් පට්ට.
    දැන් කොච්චර කල් ඉදන් use කරනවද මචන්?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    දැන් කොච්චර කල් ඉදන් use කරනවද මචන්?
    දැන් නම් අවුරුද්දක් විතර... කලින් Active 1 එක අවුරුදු 2ක් විතර පාවිච්චි කරලා තමයි මේක ගත්තේ...
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    iOS compatibility eka limited. App ekath outdated, watch ekanam hondai. But compatibility madi nisa Apple Watch ekakata maaru una
     
    • Like
    Reactions: ACHIK

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    iOS compatibility eka limited. App ekath outdated, watch ekanam hondai. But compatibility madi nisa Apple Watch ekakata maaru una

    apple products athara thiyena compatibilily eka nam wena brand ekka pair wunata ganna ba machan
    Compatibility issue kiyanne messages walata reply karanna bari eka neda oke loku issue ekakata tiyenne? Mata godakma one activity track karanna. Sleep, workouts, etc. Samsung health wada karanawa nam echcharai. Apple watch eke design eka set wenne na. Anika battery 1 day neda tiyenne? Eka nisa mekata yanna kiyala baluwe.
    meke GPS thiyanawada
    Ow machan
     
    • Like
    Reactions: Gaash

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Compatibility issue kiyanne messages walata reply karanna bari eka neda oke loku issue ekakata tiyenne? Mata godakma one activity track karanna. Sleep, workouts, etc. Samsung health wada karanawa nam echcharai. Apple watch eke design eka set wenne na. Anika battery 1 day neda tiyenne? Eka nisa mekata yanna kiyala baluwe.
    Activity වලට නං මරු භාන්ඩේ.. හැබැයි ඔය ටික ඔක්කොම on කරලා නං දවස් 2යි උපරිම බැටරි එක...