Samsung Galaxy Y

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Samsung Galaxy Y used Rs.10,000එකක් වටිනවද මචන්...?

    E0oR.jpeg
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    battery එක නම් අන්තිමයි. උඔ වැඩිය calls ගන්නවනම් මේක ගන්න එපා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    battery එක නම් අන්තිමයි. උඔ වැඩිය calls ගන්නවනම් මේක ගන්න එපා.

    siraawatama..? machan dawasata hena calls thogayak nam enawa

    ගොඩක් කෝල්,gps, wifi, 3g graphic games/apps දාපු ගමන් බැටරි බහිනවා බලං ඉද්දි. ගොඩක් කොල් ගන්නවා නං වෙන ෆෝන් එකකට යන්න.