samsung galaxy

Pramuditha3

Member
Jul 16, 2013
48
1
0
මචන් ලා... මේ samsung galaxy වල එන international version , korean version
කියන දෙකේ වෙනස මොකක්ද මචන්ලා?

මේ version dhekea වෙනසක් මොකක් හරි තියෙනවද?
පැහැදිලි කරලා දීපල්ලකො
 
mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    korean fake / international original

    oi ta wada simply kianna deyak na

    ape aiyala oya 2ma aran ekata ekatu karala remix karala ara version , me version kiala tamai wadi gaanata denne..

    original samsung nam

    -IMEI no eka check karala identify karanna puluwan wenna ona
    - original default samsung apps tiyenna ona
    - android kernel version okkoma hariyata tiyenna ona
    - phone eke diagnostics mode wada karanna ona

    oya tika natan mokak unat fake
     
    Thanks machan...
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars

    Korean kohomada fake wenne :mad:
    Korean enne Korean region ekata...eka hadanne korean market ekata..eka cheap version eka....s4 korean eka lankawenan dan use karanna baha features block wenawa..

    International kianne global market ekata ena eka...

    Fake kianne replica version eka....Fake ekak godak lesiyen adunaganna puluwan.....
     
    man hithanne international version ekata wada korean version eka thama hondama eka...

    me example eka balahan. google paarak daala baluwahama set une

    2013_05-09_Samsung1.jpg
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    korean fake / international original

    oi ta wada simply kianna deyak na

    ape aiyala oya 2ma aran ekata ekatu karala remix karala ara version , me version kiala tamai wadi gaanata denne..

    original samsung nam

    -IMEI no eka check karala identify karanna puluwan wenna ona
    - original default samsung apps tiyenna ona
    - android kernel version okkoma hariyata tiyenna ona
    - phone eke diagnostics mode wada karanna ona

    oya tika natan mokak unat fake

    ooon kiwwa itin.. korina kiyanne fake neme.. korian kiyanne original samsung home company eken koriyawe pawichciyata hadana eka.. eke option wadi.. international kiyanne wenath ratawal wala pawichchita hadana eka.. eka Vietnam, and china thama hadanne.. mita amatharawa us, chaina, japan version tiyenawa.. me hama ekakma international ekata wada option wadi..
    korian kiyala fake ekak enawa.. eka original neme..
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    man hithanne international version ekata wada korean version eka thama hondama eka...

    me example eka balahan. google paarak daala baluwahama set une

    2013_05-09_Samsung1.jpg

    Machan ube comparison eka waradi...At&T kianne US version eka..Mekath Korean wagema tama..Region ekata gahana eka...Performance depend on the market conditions....

    Korean eka fake neme :)
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    ooon kiwwa itin.. korina kiyanne fake neme.. korian kiyanne original samsung home company eken koriyawe pawichciyata hadana eka.. eke option wadi.. international kiyanne wenath ratawal wala pawichchita hadana eka.. eka Vietnam, and china thama hadanne.. mita amatharawa us, chaina, japan version tiyenawa.. me hama ekakma international ekata wada option wadi..
    korian kiyala fake ekak enawa.. eka original neme..

    Ya...
    U.S=At&T
    Korea=Anycall
    Japan=Docomo

    International kianne oya ratawal walata arenna release karana mobiles.... OTA update eka enne International walata mulin....
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    pissu wage ban....ane mchn mata hariyata kiyapan lankawen dan shop ekakin orginal i9500 galaxy s4 ekak gananwanan phone eke pitiassse gahala enne kohomada kiyala? mata ganna one international exynos 5 octacore ena eka..
    made in korea kiyalada made in korea by samsung kiyalada.....
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mchn etakota ara ikman eke orginal korean version same as international version (not fake or chinese rip offs) kiyala 25000/= wlaat wikunanne monadawada ban??
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔලුව විකාර කරන්න එපා බන්...

    ගැලැක්සි S එකක් ගත්තා ඉස්සෙල්ලම. මතක විදිහට අව්රුදු 3කට කලින්. 53000යි
    ඊට පස්සේ S2 එකක් ගත්තා අව්රුදු දෙකකට ටිකකට කලින් 65000ක් වගේ මතක
    ඊට පස්සේ S3 එකක් ගත්තා හරියටම අව්රුද්දයි මාස දෙකකට කලින් 93000යි.
    දැන් S4 එකක් තියෙන්නේ. S , S2 එක හැර ඔය S3/S4 පොටෝ මම එලකිරියේ දැම්මා ගත්ත ගත්ත වෙලාවට. යකෝ දැන් 300000ක් නාස්ති උනා ෆෝන් වලට තාම උන හොද නෑ

    ඒත් බන් දැන් ලංකාවේ තියෙන වර්ශන් සිංගප්පූරුවෙවත් නෑ.. මේ ලගදි එකෙක් ෆෝන් එක බලලා අහනවා කීයටද අය්යේ ගත්තේ අපේ එකෙක් 25000කට ගත්තා කියලා. මට පේන්නේ ඔය හුගාක් නම් ලංකාවේ උන් හදාගත්ත ඒවා. ikman.lk එකට ගිහාම කොරියන් කාරයොත් නොදන්න ගැලැක්සි තියෙනවා

    http://ikman.lk/en/ads-in-sri-lanka?query=galaxy+s4&category=&location=

    ලංකාවේ නම් කොරියන් වර්ශන් කියලා අන්දලා දෙන්නේ චයිනීස් ඒවද කොහෙද
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රත්තරං;15748848 said:

    ow ban orginal korean(not fake or chinsese) orginal specs no lag likes fake ones...kiyala mona banbuwakda ban mae wikuanne 25000 walata...orginal eka wagemai...mata nan s4 eka ganna ekath epa wela tiyenne...
     
    Sirwata....හොදම phone එකක් ගන්න පලයන් හොද phone කඩෙකට. හොද phone shops මොනවද තියෙන්නෙ කියල බලන්න සර්ච් කරලා..පරන Threads තිබ්බ.

    Ikman.lk එකේ අජුත dial ඉන්නවා...sure තැනකින් ගනින්
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,815
    1,238
    113
    Mars
    ow ban orginal korean(not fake or chinsese) orginal specs no lag likes fake ones...kiyala mona banbuwakda ban mae wikuanne 25000 walata...orginal eka wagemai...mata nan s4 eka ganna ekath epa wela tiyenne...

    s4 එකක් ගන්නවනන් at least 80k වෙයි...ඒක නිසා කලින් මන් කිව්වා වගේ බලලා ගනින්...ලාබෙට තියන ඒවා sure නෑ පුතා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    pissu wage ban....ane mchn mata hariyata kiyapan lankawen dan shop ekakin orginal i9500 galaxy s4 ekak gananwanan phone eke pitiassse gahala enne kohomada kiyala? mata ganna one international exynos 5 octacore ena eka..
    made in korea kiyalada made in korea by samsung kiyalada.....

    පෝන් එක හොරට ගහන එකේ ස්ටිකරේ මොන ලබ්බක්ද බන්.. ඕනේනම් Made in Mas / Made in nepchun/ Made in Sri lanka කියලත් ගහල දෙයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ow ban orginal korean(not fake or chinsese) orginal specs no lag likes fake ones...kiyala mona banbuwakda ban mae wikuanne 25000 walata...orginal eka wagemai...mata nan s4 eka ganna ekath epa wela tiyenne...

    ඔය ලංකාවේ 25000ට විකුනන චයිනීස් එක සිංගා වල 15000කටත් අඩුවෙන් ගත්තහැකි. ඒ ගානට S4 එකේ ඩිස්ප්ලේ එක කුඩුවුනොත් ඒකවත් දාන්න බෑ