Sirwata....හොදම phone එකක් ගන්න පලයන් හොද phone කඩෙකට. හොද phone shops මොනවද තියෙන්නෙ කියල බලන්න සර්ච් කරලා..පරන Threads තිබ්බ.
Ikman.lk එකේ අජුත dial ඉන්නවා...sure තැනකින් ගනින්
ammapa, andennanam epa macho... internet eke marketing echchara sure na



