Samsung GT P7510 එක ගොඩදාගන්න උදව්වක් දෙන්නකෝ ?

heshanlk

Active member
  • Dec 28, 2018
    188
    31
    28
    Samsung GT P7510 එක ගොඩදාගන්න උදව්වක් දෙන්නකෝ ?

    මචන්ලා මම මේ tab එක update කරන්න බැලුවා දැනට තියෙන්නේ honeycomb(3.2) ඒත් update වෙන්නේ නැහැ. playstore එකට යන්නත් බැහැ (process com.android.vending) කියලා error එකකුත් එනවා. browse කරන්න පුලුවන් හැබැයි youtube video බලන්න බැහැ. :(

    පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ මේ tab එක update කරලා වැඩක් ගන්න පුලුවන් විදිහට හදාගන්න.
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    මම හිතන්නෙ ටැබ් එක පරණ නිසා ඇප්ස් එහෙම සපෝට් කරන්නෙ නැතුව ඇති :(
    ඔව් බන් ඒකයි ප්‍රශ්නේ මේකට මොකක්හරි පිලියමක් නැත්ද, Android වැඩ්ඩෝ නැත්ද ?
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    reply කරපු ඔක්කොමලාට තැන්කූ බන්, මේ flash කරන සීන් එකෙන් tab එකට මොකක්හරි ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද මොකද හැම tutorial එකේම තියෙන්නේ "do at you own risk" කියලා.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    reset karala baluwada ?



    owa parana wadi bn dan. aluth ekak ganin.

    do at your own risk kiyanne ithin uba hariyatama danne nathuwa karoth kela wena hinda. samahara welawata danagena karata wena wena errors enawa. oya tutorial wala thiyena widihata hariyatama steps tika yanne na. eka eka errors enawa. podi idea ekak thibbe naththan ithin aye goda daganna ba.