Samsung GT P7510 එක ගොඩදාගන්න උදව්වක් දෙන්නකෝ ?
මචන්ලා මම මේ tab එක update කරන්න බැලුවා දැනට තියෙන්නේ honeycomb(3.2) ඒත් update වෙන්නේ නැහැ. playstore එකට යන්නත් බැහැ (process com.android.vending) කියලා error එකකුත් එනවා. browse කරන්න පුලුවන් හැබැයි youtube video බලන්න බැහැ.
පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ මේ tab එක update කරලා වැඩක් ගන්න පුලුවන් විදිහට හදාගන්න.