samsung help

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචන්ලා මේකයි සිද්දිය.මට හම්බ උනා පරණ සැම්සුන් ග්රෑන්ඩ් එකක්.සිම් ට්‍රෙ එකේ අවුල තිබ්බේ.එක හද ගත්ත යන්තම් දන්න සෙල්ලම් දාල :(:(.දැන් තියෙන අවුල ඔය පහල දාල තියෙන රූපේ අර සුදු පාටින් රව්ම් කරලා තියෙන මාර්ක් එක වැටෙනවා:(:(.මොකක් හරි රෝමින් සිද්දියක් වගේ.දන්නා එකෙන් ඉන්නවනම් ඒ මගුල අයින් කරන විදිය හරි නැත්නම් හොද custom rom එකක් හරි හොයල දෙන්න.මේකේ data ඕන් වෙන්නෙත් නැ:(:(.වෙන එකක් ගන්න තරම් වත්කමක් නැ මේ දවස් වල.:sorry::sorry::(:(

    4n.jpg
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...