මචන්ලා මේකයි සිද්දිය.මට හම්බ උනා පරණ සැම්සුන් ග්රෑන්ඩ් එකක්.සිම් ට්රෙ එකේ අවුල තිබ්බේ.එක හද ගත්ත යන්තම් දන්න සෙල්ලම් දාල 
.දැන් තියෙන අවුල ඔය පහල දාල තියෙන රූපේ අර සුදු පාටින් රව්ම් කරලා තියෙන මාර්ක් එක වැටෙනවා
.මොකක් හරි රෝමින් සිද්දියක් වගේ.දන්නා එකෙන් ඉන්නවනම් ඒ මගුල අයින් කරන විදිය හරි නැත්නම් හොද custom rom එකක් හරි හොයල දෙන්න.මේකේ data ඕන් වෙන්නෙත් නැ
.වෙන එකක් ගන්න තරම් වත්කමක් නැ මේ දවස් වල.

. ඔව් බන් වැඩිය එව්න්නේ නැ