මචංලා පොඩි අවුලක් තියේ. ටිකක් වටිනා කියන samsung phone එකක් නැතිවීමකට (සොරා ගැනීමකට )ලක්වෙලා. Imei Number එකනම් තියෙනවා. Imei Number එකෙන් ෆෝන් එක හොයාගන්න පුළුවන් තැනක් හොයලා දියල්ලකෝ.
මේකට කරන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද??
දන්න එකෙක් කියපල්ලා.ලොකු උදව්වක් මචංලා
මේකට කරන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද??
දන්න එකෙක් කියපල්ලා.ලොකු උදව්වක් මචංලා

