machan Samsung J5 Ekak yaluwek gaththa. 26500k Una , 1 Year Company Warr Ekka. Mara Lassanai phone eka. Matath Ekak ganna Asawak awa. E ganata Padu na wage. Patta Wage. J7 Ekath Thiyenawa. eka nam 32k wage. 2ken Mokak ganna ekada Hoda? J5 Eka 26.5 Ganna ekada Laba ?
Dual sim nisa Passe aulak Ei da?![]()
j5 හොදයි .J7 ලොකු වැඩියි මචං.මම ලග A5 බං තියෙන්නේ.
Dual Sim පට්ට මචං .Dual Standby අනිත් ජරාවල් වගේ නෙවෙයි Sim 2ටම Calls එනවා.









මම ලගදි ගත්තා j2එකක්
ඔෆිස් ගිහින් පොඩි ඇඩ් එකක් දැම්මා
ඔෆිස් එකේ පියන් කොලුවා ගාව තියෙන්නේ j5 එකක්
මම ලිඳේ![]()


BUMP . Mama nam kiyanne Xiaomi Mi4 ganna kiyala. patta phone eka.
http://www.elakiri.com/forum/showthread.php?t=1717244
![]()
