Samsung J6 ඒකෙ Contacts සේව් කරනකොට ? Samsung J6 ෆෝන් ඒකෙ Contacts සේව් කරනකොට Name එකට ගහන්න පුළුවන් Letters කිහිපයයිනේ බන්. ඇයි ඒ ? ඒක හදාගන්න විදිහක් දන්නවද?