Samsung J6 ඒකෙ Contacts සේව් කරනකොට ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Samsung J6 ඒකෙ Contacts සේව් කරනකොට ?

    Samsung J6 ෆෝන් ඒකෙ Contacts සේව් කරනකොට Name එකට ගහන්න පුළුවන් Letters කිහිපයයිනේ බන්. ඇයි ඒ ? ඒක හදාගන්න විදිහක් දන්නවද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    ඔය phone එක නම් නැහැ බලන්න උබ contacts save කරන්නේ SIM එකටද දන්නැහැ මචන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,737
    1
    15,136
    113
    Sim ekata nathuwa phone ekata save karanwanm harid ?

    Google account එකටම save කරපන්කෝ මචෝ එතකොට contacts ටිකත් backup වෙනවනෙ. ඔතන option එකක් තියෙනව settings වල පොඩ්ඩක් හොයල බලන්න.
    මගෙ J2 එකේ නම් තියෙනව. contacts ඔක්කොම තියෙන්නේ google එකේ. ඒ ටික phone එකට sync වෙනවා. අනිත් devices වලින් වෙනස්කම්/අලුතෙන් add කලත් ඒවටත් sync වෙනවා.
     
    Last edited: