Samsung M20 වල අවුලක් තියනවද?

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Samsung M20 වල අවුලක් තියනවද?

    Samsung M20 ගත්ත අය ඉන්නවද? එකේ Game stuck වෙන ගතියක් තියනවද? RAM 3GB, 32GB 1ක්, Shadow fighter 3, Sniper 3D Game 2ම ටික වෙලාවකින් stuck වෙනවා..
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉන්දියන් නෙද, exynos වල මාලි ජිපියු එන්නෙ එවගෙන් ගෙම් ගාහාන්න බැ
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    ඉන්දියන් නෙද, exynos වල මාලි ජිපියු එන්නෙ එවගෙන් ගෙම් ගාහාන්න බැ

    Vietnam ලු. Box eke ehema gahala thibbalu..
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Xiaomi Redmi 7 or Note 7 ekak ganin.
    40-50 thiyenawa nam Huawei P30 Lite ganin.

    11.gif
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මමත් M20 තමයි use කරන්නේ. දැන් මාස 2 කක් විතර වෙනව අරගෙන. මට නම් කියන්න වරදක් නෑ. ගෙවන මිලට වටිනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මමත් M20 තමයි use කරන්නේ. දැන් මාස 2 කක් විතර වෙනව අරගෙන. මට නම් කියන්න වරදක් නෑ. ගෙවන මිලට වටිනවා.
    Uba gaththe kiyakatada?