Samsung Metal Framed GALAXY ALPHA හදපු_හැටි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    Samsung Metal Framed GALAXY ALPHA හදපු_හැටි

    Galaxy-Alpha-Production_01-636x424.jpg


    Galaxy-Alpha-Production_02-636x424.jpg


    Galaxy-Alpha-Production_03-636x424.jpg


    Galaxy-Alpha-Production_04-636x424.jpg


    Galaxy-Alpha-Production_05-636x424.jpg


    Galaxy-Alpha-Production_06-636x424.jpg


    Galaxy-Alpha-QA-Test_021-279x424.jpg


    Galaxy-Alpha-QA-Test_031-636x424.jpg


    Galaxy-Alpha-QA-Test_041-335x424.jpg


    Galaxy-Alpha-QA-Test_011-636x424.jpg


    Galaxy-Alpha_Charcoal-Black.jpg


    13.jpg


    Galaxy-Alpha-Specifications.jpg



    iVRmYFt.jpg



     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මේක ඩුබායි වල නම් ඩිරාම්ස් 3000ක් විතර වෙයි කියලා තමයි කියන්නේ.. ලංකාවට එනකොට එකයි විස්සක් එකයි තිහක් විතර වෙයි බොහො දුරට.. එක්ලක්ෂ දහදාහට වැඩි උනත් අඩු නම් වෙන්නෙ නෑ. හැබැයි අවුරුද්දක් විතර යනකොට නම් ගාන බහි..:rolleyes:

    Samsung Galaxy Alpha release date confirmed for September 12
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක ඩුබායි වල නම් ඩිරාම්ස් 3000ක් විතර වෙයි කියලා තමයි කියන්නේ.. ලංකාවට එනකොට එකයි විස්සක් එකයි තිහක් විතර වෙයි බොහො දුරට.. එක්ලක්ෂ දහදාහට වැඩි උනත් අඩු නම් වෙන්නෙ නෑ. හැබැයි අවුරුද්දක් විතර යනකොට නම් ගාන බහි..:rolleyes:

    Samsung Galaxy Alpha release date confirmed for September 12

    :shocked:යකෝ ඒ තරම් ගණන්ද මේක.
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේක තනිකරම අයි ෆෝන් එකක් වගේ පෙනුම....
     

    aruna47

    Well-known member
  • මේක ඩුබායි වල නම් ඩිරාම්ස් 3000ක් විතර වෙයි කියලා තමයි කියන්නේ.. ලංකාවට එනකොට එකයි විස්සක් එකයි තිහක් විතර වෙයි බොහො දුරට.. එක්ලක්ෂ දහදාහට වැඩි උනත් අඩු නම් වෙන්නෙ නෑ. හැබැයි අවුරුද්දක් විතර යනකොට නම් ගාන බහි..:rolleyes:

    Samsung Galaxy Alpha release date confirmed for September 12

    දැනට ලංකාවේ මාර්කට් බාගෙට බාගයක් බහින්නේ නැති එකම ෆෝන් එක අයි ෆෝන්. නැත්නම් සොන්සුන්. අරන් සතිය යද්දී 10,000 අඩු වෙලා. s5 එක ආවේ කීයටද යන්නේ කීයටද
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    දැනට ලංකාවේ මාර්කට් බාගෙට බාගයක් බහින්නේ නැති එකම ෆෝන් එක අයි ෆෝන්. නැත්නම් සොන්සුන්. අරන් සතිය යද්දී 10,000 අඩු වෙලා. s5 එක ආවේ කීයටද යන්නේ කීයටද

    ඒක ඇත්ත මචන්.. සැම්සුන්ග් එන්නේ පට්ට ගනන් වලට. මාස 6ක් අවුරුද්දක් යනකොට මාර්කට් එක හිතා ගන්න බැරි විදියට බහිනවා. Iphone එක එහෙම නෙවෙයි. ලංකාවේ විතරක් නෙවෙයි මෙහෙත් එහෙමයි. හොද මාර්කට් එකක් තියෙනවා. සැම්සුන්ග්ලාගේ වැඩේ තියෙන්නේ උන් හිටු කියලා එක එක අලුත් මොඩ්ල් රිලීස් කරනවා. වැඩි ගනන් දීල ගත්ත එවුන්ට මාස 6ක් විතර යනකොට බෙල්ලේ වැල දා ගන්න හිතෙනවා.. මටත් එහෙම තමයි බන්.. මම Note 3 එක ගත්තේ ඩිරාම් 2300ට.. දැන් බලපන් ඩිරාම් 1600ට බැහැලා.. තවම Phone එකේ Warranty එක තියෙනවා.. වහ කන්න හිතෙන්නේ මේ වෙලාවට බොල:angry:
     

    aruna47

    Well-known member
  • ඒක ඇත්ත මචන්.. සැම්සුන්ග් එන්නේ පට්ට ගනන් වලට. මාස 6ක් අවුරුද්දක් යනකොට මාර්කට් එක හිතා ගන්න බැරි විදියට බහිනවා. Iphone එක එහෙම නෙවෙයි. ලංකාවේ විතරක් නෙවෙයි මෙහෙත් එහෙමයි. හොද මාර්කට් එකක් තියෙනවා. සැම්සුන්ග්ලාගේ වැඩේ තියෙන්නේ උන් හිටු කියලා එක එක අලුත් මොඩ්ල් රිලීස් කරනවා. වැඩි ගනන් දීල ගත්ත එවුන්ට මාස 6ක් විතර යනකොට බෙල්ලේ වැල දා ගන්න හිතෙනවා.. මටත් එහෙම තමයි බන්.. මම Note 3 එක ගත්තේ ඩිරාම් 2300ට.. දැන් බලපන් ඩිරාම් 1600ට බැහැලා.. තවම Phone එකේ Warranty එක තියෙනවා.. වහ කන්න හිතෙන්නේ මේ වෙලාවට බොල:angry:

    සොන්සුන් දැන් බොක වෙලා තියෙන්නේ හරියට චයිනිස් ෆෝන් වගේ. එකම ෆෝන් එක ගහනවා 5ක් විතර. ඊට පස්සේ මාස 2ක් යද්දී අලුත් එකක්. නොට් 3 එක 100,000 ගත්ත උන් දැන් විකුනන්නේ 40,000 අඩුවෙන්. සෝන්සුන් මාර්කට් එක අල්ලන්න හැදුවට වැඩක් නැහැ ඇපල් මාකට් එකේ ටොප් ඉන්නවා. ඇපල් එක අදටත් 5s unlock යන්නේ 85ට :yes: 5 එක උනත් 50 උඩ :yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පචොරිස් අයිෆොන් වලට පුක දෙනවා මෙතන .තොට මොන අයිෆොන්ද සොන්නයෝ :rofl:
     

    aruna47

    Well-known member
  • පචොරිස් අයිෆොන් වලට පුක දෙනවා මෙතන .තොට මොන අයිෆොන්ද සොන්නයෝ :rofl:

    මානසික ලෙඩෙක් වගේ හැම ත්‍රෙඩ් එකකම පුක දෙන්න එපා. නුගත් කියලා දනනවා. නැත්නම් අම්මට කෙලින්නයි, අක්කට කෙලින්නයි, බස් එකේ යන ගෑනුන්ට කෙලින්න ඕන කියලා ත්‍රෙඩ් දාන්නේ නැහැ නේ. පොඩ්ඩක් පොන්න ගති අතහැරියොත් හොදයි. නැත්නම් සිරිපාල පාර්ට් 2 තමා ඔයත්. අන්තිමට offline :rofl::rofl:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පචොරිස් අයිෆොන් වලට පුක දෙනවා මෙතන .තොට මොන අයිෆොන්ද සොන්නයෝ :rofl:
    :lol::lol::lol: අපිනම්හ් මොනවත්හ් කියන්නෙහ් නැහැහ්