
මේක ඩුබායි වල නම් ඩිරාම්ස් 3000ක් විතර වෙයි කියලා තමයි කියන්නේ.. ලංකාවට එනකොට එකයි විස්සක් එකයි තිහක් විතර වෙයි බොහො දුරට.. එක්ලක්ෂ දහදාහට වැඩි උනත් අඩු නම් වෙන්නෙ නෑ. හැබැයි අවුරුද්දක් විතර යනකොට නම් ගාන බහි..
Samsung Galaxy Alpha release date confirmed for September 12
යකෝ ඒ තරම් ගණන්ද මේක.මේක ඩුබායි වල නම් ඩිරාම්ස් 3000ක් විතර වෙයි කියලා තමයි කියන්නේ.. ලංකාවට එනකොට එකයි විස්සක් එකයි තිහක් විතර වෙයි බොහො දුරට.. එක්ලක්ෂ දහදාහට වැඩි උනත් අඩු නම් වෙන්නෙ නෑ. හැබැයි අවුරුද්දක් විතර යනකොට නම් ගාන බහි..
Samsung Galaxy Alpha release date confirmed for September 12
දැන් එතකොට මේක බිම වැටුනොත් මුකුත් වෙන්නේ නැද්ද?

පට්ට..මුන්ට ඇයි බැරි අනිත් ගැලැක්සි ෆෝනුත් මෙහෙම හදන්න..![]()



දැනට ලංකාවේ මාර්කට් බාගෙට බාගයක් බහින්නේ නැති එකම ෆෝන් එක අයි ෆෝන්. නැත්නම් සොන්සුන්. අරන් සතිය යද්දී 10,000 අඩු වෙලා. s5 එක ආවේ කීයටද යන්නේ කීයටද

ඒක ඇත්ත මචන්.. සැම්සුන්ග් එන්නේ පට්ට ගනන් වලට. මාස 6ක් අවුරුද්දක් යනකොට මාර්කට් එක හිතා ගන්න බැරි විදියට බහිනවා. Iphone එක එහෙම නෙවෙයි. ලංකාවේ විතරක් නෙවෙයි මෙහෙත් එහෙමයි. හොද මාර්කට් එකක් තියෙනවා. සැම්සුන්ග්ලාගේ වැඩේ තියෙන්නේ උන් හිටු කියලා එක එක අලුත් මොඩ්ල් රිලීස් කරනවා. වැඩි ගනන් දීල ගත්ත එවුන්ට මාස 6ක් විතර යනකොට බෙල්ලේ වැල දා ගන්න හිතෙනවා.. මටත් එහෙම තමයි බන්.. මම Note 3 එක ගත්තේ ඩිරාම් 2300ට.. දැන් බලපන් ඩිරාම් 1600ට බැහැලා.. තවම Phone එකේ Warranty එක තියෙනවා.. වහ කන්න හිතෙන්නේ මේ වෙලාවට බොල![]()
5 එක උනත් 50 උඩ 
පචොරිස් අයිෆොන් වලට පුක දෙනවා මෙතන .තොට මොන අයිෆොන්ද සොන්නයෝ![]()


පචොරිස් අයිෆොන් වලට පුක දෙනවා මෙතන .තොට මොන අයිෆොන්ද සොන්නයෝ![]()


අපිනම්හ් මොනවත්හ් කියන්නෙහ් නැහැහ්