Samsung mocks Apple Again

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    2nd eka balapan...movie ekak balana gaman mail ekak check karanna..??????? mona wage sick lokekada ban mun inne? mona gona da kiyapan oya wade karanne? movie eka nawathhala mail eka balana eka ne karanne...naththam ban mv eka miss wenawa ne...

    samsung sucks all the time...ane manda...

    ekath hariyata ITN news wage thamai:lol::lol::lol:
    boru dewal minissunta mawa pennala minissunwa andanawa:rofl::P
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,782
    113
    සේදවත්ත
    ඇපල් උන් 80 දශකයේ ඉදල වැඩ පෙන්නනවා , කොච්චර ඉතිහාසයක් අත්දැකීම් බහුල කොම්පැනියක් ද. සැම්සුන්ග් ෆෝන් වලින් අපි තුට්ටුවකට ගනන්ගේන් තිබ්බේ නෑ . දැන් ඒකට ඇපල් කරයා හෙල්ලිලා නොකියා ඒකාට යන එන මන් නෑ බැල්බෙරි ලොවෙත් නෑ . ඕනේ දේකට කාලය ඕනේ පරිනත වෙන්න සැම්සුන්ග් කාලයත් එක්ක ලෝකේ වෙනසක් කරනවා. අලුත් දේවල් දිරව ගන්න බැරි උන් කමෙන්ට් දාපල්ලා . අබීඑම් ඕස් එක තිබ්බ කාලේ ඇපල් ඕඑස් එකට උනේත් සැම්සුන්ග්ට උනදේ අන්තිමේදි අයිබීඑම් ඕස් හැදිල්ල නතර කරා ඇපල් වින්ඩෝස් අයිබීඑම් කනල් එකෙන්ම ගොඩ ගියා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,509
    10,616
    113
    Nugegoda, Sri Lanka
    I think World running on open source oprating systems even major super computers running Linux os . andriod is a linux is so no doubt apple sux. 2nd after the jobs dismiss apple became sux . making the same product with different names. Apple is seeling there good will like windows actually comparing with Samsung day by day apple market is going down. Only thing apple have is they develop there OS with good GPU capabilities it makes more people attaracted to the os same as windows. But technical wise samsung is beating apple now. Asian brain is the one of the best human brains for example japan, chaina same as that Korea is a developed country now they use modren engineering far more better than European people. Take same business magazines apple guys see what happened to apple now .. Long live android ....

    Android wala machan Java UI thiyenakun ithin lag eka nawaththanna baa.. iOS and Mac OSx both runs on Unix based kernals. Mac and IOS both developed using C, C++ and Objecive C ithin Memory handling sahena hondai Java based ewata wada.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    මේක මම දකින්නේ මෙහෙම. ඉස්සර apple වලට ගහන්න phone එකක් තිබ්බේ නැහැ. phone කියන එක විප්ලවයක් කරේ apple. හැමෝම ඉහල මිලක් ගෙවල apple ගන්නවා. දැන් samsung market එකට ඇවිල්ල කරට කර. මේ දෙකේම වාසි අවාසි තියෙනවා. තරගෙට වැඩිදියුණු කරපු phone release කරනවා. එතකොට කවුද දිනුම් ?

    මගේ අදහස පාරිබෝගිකය. දැන් apple කියන්නේ තව එක phone ජාතියක් විතරයි. මිනිස්සුන් කැමති විදියට කැමති apple/samsung phone තෝරාගන්න පුළුවන්. මිලත් ටික ටික අඩු වෙනවා, features වලට සාපෙක්ෂව. Nokia වලටත් තරගයක් දෙන්න පුළුවන් නම් මරු.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,998
    5,701
    113
    canada
    ඇපල් උන් 80 දශකයේ ඉදල වැඩ පෙන්නනවා , කොච්චර ඉතිහාසයක් අත්දැකීම් බහුල කොම්පැනියක් ද. සැම්සුන්ග් ෆෝන් වලින් අපි තුට්ටුවකට ගනන්ගේන් තිබ්බේ නෑ . දැන් ඒකට ඇපල් කරයා හෙල්ලිලා නොකියා ඒකාට යන එන මන් නෑ බැල්බෙරි ලොවෙත් නෑ . ඕනේ දේකට කාලය ඕනේ පරිනත වෙන්න සැම්සුන්ග් කාලයත් එක්ක ලෝකේ වෙනසක් කරනවා. අලුත් දේවල් දිරව ගන්න බැරි උන් කමෙන්ට් දාපල්ලා . අබීඑම් ඕස් එක තිබ්බ කාලේ ඇපල් ඕඑස් එකට උනේත් සැම්සුන්ග්ට උනදේ අන්තිමේදි අයිබීඑම් ඕස් හැදිල්ල නතර කරා ඇපල් වින්ඩෝස් අයිබීඑම් කනල් එකෙන්ම ගොඩ ගියා

    :yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Samsung phones LAG kiyanne aththada ban?
    mama iPhone use karaalath na, Samsung smart phone use karalath na
    mama use karanne lumia
    ekai ahanne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Samsung phones LAG kiyanne aththada ban?
    mama iPhone use karaalath na, Samsung smart phone use karalath na
    mama use karanne lumia
    ekai ahanne

    phone eka lag ne ban unge UI eka lag...UI eka nattan patta speed phone ekak...dial pad contacts load wenna wela yanawa...Stock android tibbanan supiri phone ekak...
     
    nishanthabgw

    Member
    Mar 26, 2008
    730
    25
    0
    මේක මම දකින්නේ මෙහෙම. ඉස්සර apple වලට ගහන්න phone එකක් තිබ්බේ නැහැ. phone කියන එක විප්ලවයක් කරේ apple. හැමෝම ඉහල මිලක් ගෙවල apple ගන්නවා. දැන් samsung market එකට ඇවිල්ල කරට කර. මේ දෙකේම වාසි අවාසි තියෙනවා. තරගෙට වැඩිදියුණු කරපු phone release කරනවා. එතකොට කවුද දිනුම් ?

    මගේ අදහස පාරිබෝගිකය. දැන් apple කියන්නේ තව එක phone ජාතියක් විතරයි. මිනිස්සුන් කැමති විදියට කැමති apple/samsung phone තෝරාගන්න පුළුවන්. මිලත් ටික ටික අඩු වෙනවා, features වලට සාපෙක්ෂව. Nokia වලටත් තරගයක් දෙන්න පුළුවන් නම් මරු.

    Agreed no use over taking part on a debate where every one say this company is good , i think what is good company offering what customer need as said . I use a samung note 3 cause it has some needed stuff for me that other phones are not offering , that's all :) i use to love HTC but recently there devices were not that good except for HTC One....I don't like apple cause its not really customer friendly.....thats my personal point of view....
     
    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    phone eka lag ne ban unge UI eka lag...UI eka nattan patta speed phone ekak...dial pad contacts load wenna wela yanawa...Stock android tibbanan supiri phone ekak...

    Yup machan,, contacts load wena lag eka tamai matat aula..
    stock android dammama nan patta..
    machan S4 eke rath wena issue ekak tiyeda?
    mage yaluwo dennekgema s4 ambaneka rathwenawa, WiFi use karaddith,
    normally WiFi use karaddi godak rath wenne na neda?
    mama gawa tiyenne S3 1k ,, bt mata ehema issue ekak na..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Yup machan,, contacts load wena lag eka tamai matat aula..
    stock android dammama nan patta..
    machan S4 eke rath wena issue ekak tiyeda?
    mage yaluwo dennekgema s4 ambaneka rathwenawa, WiFi use karaddith,
    normally WiFi use karaddi godak rath wenne na neda?
    mama gawa tiyenne S3 1k ,, bt mata ehema issue ekak na..

    wifi eka on karala tibbata rath wenne ne mchn..youtube beluwath paya ganan rath wenne ne...but browser ekakin net browse karoth paya kalak witara egg toast karanna taram rath wenawa aye kane wath tiyanna be hadisyakata....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව ඉතින් එක එක්කෙනාගේ කැමැත්ත අනුව තමයි :)

    සමහරු පොඩි phone වලට කැමති සමහරු ලොකු display තියන phone වලට කැමති ඒක නිසා එක සයිස් එකක් තමයි හොදම අනික්වා හොද නැහැ කියන එක වැරදයි
    (Steve ලොක්කත් 3.5 inch තමයි හොදම කිය කිය හිටියට අන්තිමට 4 වලට මාරු උනා නේ)
    එහෙම තමන් කැමති එක විතරයි හොද කියන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් :no:

    multi window multi tasking පාවිච්චි කරන අයත් ඉන්නවා නැහැ කියන්න බෑ නේ :)
    එකට කැමති අයට ඒක ලොකු වැදගත් feature එකක්
    කැමති නැති අයට ඒක පෙන්නේ gimmick එකක් වගේ

    iPhone 5S touch id පාවිච්චි කරන අයටත් ඒක වැදගත් feature එකක්.
    කැමති නැති අයට ඒක පෙන්නේ gimmick එකක් වගේ

    customize කරන්න ROM අරව මේවා දාල phone එකත් එක්ක සෙල්ලම් කරන්න කැමති අයට Android හොදයි :)

    Apple look එකට build quality එකට ආස අයට iPhone හොදයි :)

    අනික ඔය retina display වගේ marketing වචන වලට අහුවෙන්නත් එපා

    අලුත් samsung note pro/tab pro series එක මරු display එහෙමත් iPad එකට වඩා හොදයි

    iPad එකේ tablet optimized app selection එක මරු android ටැබ් වලට නැත්තෙමත් ඕකනේ

    performance අතින් ඔය දෙකම එක වගේ හොදයි එකක්වත් slow කියන්න බෑ

    තමන්ට ගැලපෙන එකක් තෝරාගන්නවා මිසක් ඕවට රණ්ඩු වෙන්න එපා මචන්ල මොකද ඔය එක company එකක්වත් අපිට ආදරේට phone හදනවා නෙවෙයි නේ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,187
    15,712
    113
    sonsung eke sensors tika dala alla alla inne wahane port ekata gahala charge enna dammamai. ikmanata battery bahinawa :(

    හොද වැඩේ බොට.මම කිව්වා ඕක ගන්න කලින් ඔහොම වෙයි කියලා.ඔන්න ඔය බැටරි බහින කේස් හින්දා තමා මම HTC,samsung,sony,apple ෆෝන්ස් ගන්නේ නැත්තේ..මම නම් දැන් දවස් දෙකක් මගේ LG G2 ෆෝන් එක hard use කරනවා charge නොකර..ඔය ජරාව විකුනලා අරන් බලපන් G2 එකක් මම කියන්නේ බොරුද කියලා..:D:)

    touch-on.gif
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    lol iphones performance gana katha karanna epa mokada note 3 ekata lan karannawath ba performance athin :lol:
    anika minissu thawamath iphones ganne eka athata hondata fit wena grip wena size ekata hadala thiyana nisai :yes:
    phone ekak kiyanne laptop ekak wath tab ekak wath nemei eka onama harakekta therenawa :yes:
    phone ekak unama compact wenna one phone ekaka highest priority eka yanne communicate karanna ne. note eka kane thiyaganna puluwanda bn balapanko size eka :lol:
    ekata iphone eka athata hondata fit wenawa
    e wagema messaging waladi note eke ath dekama use karanna one :rofl:
    iphone eke kisi prashnayak na eka athakin onama wadak karanna puluwan ekai smartphones kiyanne :lol:
    performance and os athin ithin umbala kochchara hotu peragena nahayen anduwath iphone thamai best

    dan balamu ipad ekai tab ekai
    samsung tabs langadi kiyak nan awada? :confused:
    tab 3.0 ekath awe langadi neda? :confused:
    anika retina display ekata lan karannawath puluwanda bn samsung new tab eke display eka :lol:
    man youtube eke baluwa thama videos daala na tab eke
    T-Rex performance balamuko :cool:
    dan ithin nahayen andapan

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ridilaa kagahanawa iiiisonnaya
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    හොද වැඩේ බොට.මම කිව්වා ඕක ගන්න කලින් ඔහොම වෙයි කියලා.ඔන්න ඔය බැටරි බහින කේස් හින්දා තමා මම HTC,samsung,sony,apple ෆෝන්ස් ගන්නේ නැත්තේ..මම නම් දැන් දවස් දෙකක් මගේ LG G2 ෆෝන් එක hard use කරනවා charge නොකර..ඔය ජරාව විකුනලා අරන් බලපන් G2 එකක් මම කියන්නේ බොරුද කියලා..:D:)

    touch-on.gif

    :dull::dull::dull::dull::dull::dull:
    me app eka mokadda